සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වීදියෙ වීරයා

වීදියෙ වීරයා

  • මුල් පිටුව
  • වීදියෙ වීරයා
වීදියෙ වීරයා
අධ්‍යක්‍ෂණයසිරි කුලරත්න
රචනයසිරි කුලරත්න
තිර රචනයසිරි කුලරත්න
කතාවස්තුවපියල් බී. හේරත්
නිශ්පාදනයයූ. එස්. චිත්‍රපට(උපාලි රාජපක්ෂ), සිරි කුලරත්න
සිනෙමාරූපණයබන්දුල කුරේ
සංස්කරණයකොලින් පෙරේරා
සංගීතයසෝමපාල රත්නායක
නිෂ්පාදන
company
සරසවි චිත්‍රාගාරය ටී.කේ.චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • මැයි 17, 1996 (1996-05-17)

රංගනය

  • සනත් ගුණතිලක
  • සබීතා පෙරේරා
  • බන්දු සමරසිංහ
  • චිත්‍රා වාකිෂ්ඨ
  • ටෙනිසන් කුරේ
  • අජිත් ජිනදාස
  • විල්සන් කරුණාරත්න
  • සුනිල් හෙට්ටිආරච්චි
  • රෝහිත මාන්නගේ
  • ලයනල් දැරණියගල

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය - සරත් ධර්මසිරි, ජිනදාස එච්. ගමගේ කැමරා,
  • සංස්කරණ සහාය - අසංග පෙරේරා, අංග රචනය - එස්. පී. කොස්තා
  • කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා
  • සටන් අධ්‍යක්ෂණය - ගාමිණී කුමාර්
  • නැටුම් අධ්‍යක්ෂණය - උපුලාංගනි නියංගොඩ
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, උපාලි අරම්පොල
    • ශබ්ද පරිශීලන සහාය - ඩී. එච්. ජයමාන්න, නන්ද කුමාර, ඩබ්. ජී. පොඩිරත්න, ටී. පී. සමරවීර, පී. ජයවීර, සුනිල් උපාලි, එස්. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය (සරසවි), පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන (ටී. කේ. ස්ටුඩියෝ)
  • රසායනාගාර කටයුතු - තිලක් ෆොන්සේකා
  • රසායනාගර කටයුතු සහාය - ශාන්ත අත්තනායක, කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, කේ. ඩී. ඩික්සන්, එස්. සුමිත්
  • නිශ්චල ඡායාරූප - රංජිත් සමරවික්‍රම

ගීතයන්

  • ගීත පටිගත කිරීම - ටී. කේ. චිත්‍රාගාරය, ජෝර්ජ් මනතුංග
  • ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, සිරි කුලරත්න. මෙයට ගීත 3 ක් ඇතුලත්ය.
  • දුප්පත්කම අපට වටින්නේ - ආනන්ද පෙරේරා
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 28, 2026

    සැරියුත් රහතන්වහන්සේ

  • අප්‍රේල් 09, 2026

    සමක ගිනියාව

  • අප්‍රේල් 06, 2026

    කිරිඳි ඔය

  • අප්‍රේල් 26, 2026

    අව විසේනිය

  • මැයි 25, 2026

    Inorganic chemistry

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට