සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ගරු විරාජ් වික්‍රමනායක (තවද විරාජ් චතුරංග ඩයස් වික්‍රමනායක) (ඉංග්‍රීසි: Viraj Wickramanayeke also Viraj Chathuranga Dias Wickramanayeke ) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ට

විරාජ් වික්‍රමනායක

විකිපීඩියා වෙතින්
විරාජ් වික්‍රමනායක
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව
පුද්ගලික තොරතුරු
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය
වෘත්තියව්‍යාපාරික

ගරු විරාජ් වික්‍රමනායක (තවද විරාජ් චතුරංග ඩයස් වික්‍රමනායක) (ඉංග්‍රීසි: Viraj Wickramanayeke also Viraj Chathuranga Dias Wickramanayeke ) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවහි නාගරික මන්ත්‍රී වරයෙකි. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අංක 17, නුගේගොඩ, නැගෙනහිර නියෝජනය කරයි.

ජීවන සටහන්

ජනප්‍රිය ව්‍යාපාරිකයෙකු ද වන ඔහු Mr කොත්තු සහ Colombo fresh fruits pvt ltd යන ආයතනවල හිමිකරුවා ද වනවා. මීට අමතරව ඔහු ටෙලිනාට්‍ය නළුවෙකුද වෙයි.

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ උතුරු කොළඹ ශාඛාවේ සභාපති

මෙතුමා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ හා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
  1. කෝට්ටේ නාගරික මන්ත්‍රී විරාජ් වික්‍රමනායක අනතුරට ලක්වේ, https://lanka24x7.com/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A-%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B7%80/, ප්‍රතිෂ්ඨාපනය 2021-07-08
  2. උතුරු කොළඹ සැහැල්ලු පන්දු ක්‍රිකට් මුල් පුටුව විරාජ් වික්‍රමනායකට, http://www.dinamina.lk/2021/05/01/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F/121020/%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B7%83%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80-%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7, ප්‍රතිෂ්ඨාපනය 2021-07-08
ඉහළට