සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

{{Infobox person | name = බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර | image = Brahmachari Walisingha Harischandra | caption = වලිසිංහ හරිශ්චන්ද | death_place = කොළඹ | de

වලිසිංහ හරිශ්චන්ද්‍ර

  • මුල් පිටුව
  • වලිසිංහ හරිශ්චන්ද්‍ර

{{Infobox person | name = බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර | image = Brahmachari Walisingha Harischandra | caption = වලිසිංහ හරිශ්චන්ද | death_place = කොළඹ | death_cause = | nationality = [[ශ්‍රී ලාංකික] | known_for = බුදු දහමේ පුනර්ජීවනය
ශ්‍රී ලංකා නිදහස් අරගලය
අමද්‍යප ව්‍යාපාරය | religion = ථෙරවාද බෞද්ධ | spouse = | children = | signature =

චරිතාපදානය

දහනම වැනි සියවසේ අගභාග‍ය වනවිට ශ්‍රී ලංකාවෙන් විශේෂයෙන් බටහිර මුහුදු කරයෙන් බුද්ධාගම හා බෞද්ධ පරිසරය ක්‍රමයෙන් තුරන්වන වාතාවරණයක් විය. ක්‍රිස්තියානී පූජකයෝ ඔවුන්ගේ ලබිධිය එහි පතුරවාලී‍මේ අනේකවිධ ක්‍රම උපක්‍රම ක්‍රියාත්මක කළ හ. යටත් විජිත රජය ද මේ ක්‍රියාත්මකයන් ට සහයෝගය දැක් වු ඇතැම් පිරිස්වලට තනතුරු දීමෙන් අනුග්‍රහය දැක්වීය. මේ වකවානුව වන විට මුහුදුබඩ මීගමුව වැනි ක්‍රිස්තු භක්තිකයන්ගෙන් පිරී පැවතුණි. අධ්‍යාපනය හා බාහිර ක්‍රියාකාරකම් ගැන විශේෂ දක්ෂතා දැක් වූ හරිශ්චන්ද්‍රතුමා එතුමාගේ මව්පියෝ සිය පුතුට මේ නිසි මඟ පෙන්වීම කළ හ. මුල් යුගයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කළ එතුමා එකල ක්‍රියාත්මක වු බොහෝ ආගමික හා ජාතික සංවිධානවල නිලතල දරා කාගේත් ගෞරවයට පාත්‍ර විය. යටත් විජිත යුගයේ මැල වී යටපත් ව ගිය සිංහල‍ය , බෞද්ධාගම හා සිංහල ශිෂ්ටාචාරය පන ගන්වා ජනතාව අතර ගැවසෙමින් අභීත සිංහනාද කළ ජාතික වීරයෙකි. තත්කාලීනා‍ව ජීවත් වූ අනගාරික ධර්මපාල තුමා හරිශ්චන්ද්‍ර තුමාට ජාතික ආගමික උන්නති‍ය සළසා ලීමේ කාර්යභාරයක් ඉදිරිය‍ට ගෙන යාමට මඟ පෙන්වුයේ ධර්මපාලතුමාය.

වැඩිපුර ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලදුවත් එතුමා යුරෝපීය සිරිත් විරිත් මෙන්ම ඇඳුම් ද අතහැර බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් හෙළ බසින් ජනතාව ඇමතී ය. අනගාරික ධර්මපාලතුමා නැඟූ පිය සටහන් අනුව ගමන් කරමින් මෙතුමා ජාතික ආගමික ප්‍රචාරක කටයුතු තියුණු ලෙස කළේ ය. 

ශ්‍රී ලංකාවේ පුරාණ නටබුන් රාජධානි පුරා පැවති බෞද්ධ ස්ථූප හා විහාරාරාම ආරක්ෂා කිරීමට හරිශ්චන්ද්‍රතුමා ඉමහත් උත්සාහයක් ගත්තේ ය. විශේෂයෙන් අනුරාධපුර පුරා වස්තු කේන්ද්‍ර කරගෙන මේ ව්‍යායාමය දියත් කළේ ය.

බාහිර සැබැඳි

  • හරිශ්චන්ද්‍ර විද්‍යාලය, මීගමුව සංරක්ෂණය කළ පිටපත 2011-05-19 at the Wayback Machine

වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය අනුරාධපුර

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    ඊජිප්තුවේ තෙවන ආර්සිනෝයි

  • අප්‍රේල් 05, 2026

    විශ්‍රාවාස මුණි

  • අප්‍රේල් 05, 2026

    දකුණු ඇමෙරිකාව

  • අප්‍රේල් 08, 2026

    ඩබ්ලිව්.ඒ. සිල්වා

  • අප්‍රේල් 11, 2026

    ආලේලූයා සෙනසුරාදා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට