සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රුසියානු ෆෙඩරේෂනයේ ජනාධිපතිවරයා (රුසියානු: Президент Российской Федерации, රෝමානුකෘත: Prezident Rossiyskoy Federatsii) යනු, රාජ්‍ය නායකයා, උත්තරීතර ආඥාපතිවරයා ස

රුසියාවේ ජනාධිපතිවරයා

  • මුල් පිටුව
  • රුසියාවේ ජනාධිපතිවරයා

රුසියානු ෆෙඩරේෂනයේ ජනාධිපතිවරයා (රුසියානු: Президент Российской Федерации, රෝමානුකෘත: Prezident Rossiyskoy Federatsii) යනු, රාජ්‍ය නායකයා, උත්තරීතර ආඥාපතිවරයා සහ රුසියානු ෆෙඩරේෂනය තුල ඉහලතම තනතුර දරන්නාද වෙයි . කෙසේවෙතත්, හෙතෙම විධායක පාර්ශවයෙහි නායකයා නොවේ. විධායක බලයෙහි ඉහළතම ආයතනය රුසියාවේ රජය වන්නේය. රුසියාවේ වර්තමාන ජනාධිපතිවරයා ව්ලැඩිමියර් පූටින් වෙයි.

රුසියාවේ ජනාධිපති තනතුරේ නිල දම්වැල

ආශ්‍රිත

  1. අයි.ඊ. කොස්ලෝවා සහ ඕ. ඊ. කුටාෆින්, Konstitutsionnoe Pravo Rossii (රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය) (4වන සංස්, 2006) පි. 383
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    මල්ලව පොර

  • අප්‍රේල් 15, 2026

    Brahmi script

  • මැයි 27, 2026

    සිල්ලාහි ජින්දොක්

  • මාර්තු 17, 2026

    ගල් විහාරය

  • අප්‍රේල් 05, 2026

    සේනක බිබිලේ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට