සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, (

රුපා කරුනාතිලක

  • මුල් පිටුව
  • රුපා කරුනාතිලක

රුපා කරුනාතිලක (ඉංග්‍රීසි: Rupa Karunathilake) යනු මෙරට හිටපු වැවිලි ඇමතිවරයෙකි.

ගරු
රුපා කරුනාතිලක
පුද්ගලික තොරතුරු
උපත15 මාර්තු 1933
ගාල්ල
විපත11 ඔක්තෝම්බර් 2011
ගාල්ල
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

ජීවන සටහන්

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හරිශ්චන්ද්‍ර විජයතුංග, වෛද්‍ය ගුණදාස අමරසේකර, දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, (වෛද්‍ය) ධර්මසේන ආටිගල, ආචාර්ය හෙන්රි ජයසේන ඒවකට කොළඹ නාලන්දා විද්‍යාලයයේ රුපාගේ එකම පංතියේ උගත් කීර්තිමත් ආදි නාලන්දියයන් කිහිපදෙනෙකි.

මෙයද බලන්න

  • ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්

ආශ්‍රිත

  • රුපා කරුනාතිලකයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    තර්ස්ටන් විදුහල

  • අප්‍රේල් 06, 2026

    හඳපාන් ඇල්ල

  • අප්‍රේල් 16, 2026

    ලක්ෂ්මන් අල්ගම

  • මැයි 23, 2026

    Genetic drift

  • අප්‍රේල් 07, 2026

    පරමවිඥානාර්ථ සංගමය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට