සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මරුවල්ලිය නමින් අදට භාවිතා වන මාරලිය නම් නුවර යුගයේ ඉපැරණි අංගම්පොර පරම්පරාවකි. දෙවන රාජසිංහ රජුගේ කාලයේදී ප්‍රසිද්ධියට පත් මරුවල්ලිය කුමාරිහාමි නොහොත් ගලගොඩ කු

මරුවල්ලිය පරම්පරාව

  • මුල් පිටුව
  • මරුවල්ලිය පරම්පරාව

මරුවල්ලිය නමින් අදට භාවිතා වන මාරලිය නම් නුවර යුගයේ ඉපැරණි අංගම්පොර පරම්පරාවකි. දෙවන රාජසිංහ රජුගේ කාලයේදී ප්‍රසිද්ධියට පත් මරුවල්ලිය කුමාරිහාමි නොහොත් ගලගොඩ කුමාරිහාමී නොහොත් ගලගොඩ දිසාපතිනිය නම් සටන් කාරියකගේ වෘතාන්තයක් හා සම්බන්ධ වේ. ඇයු පිරිමි වේශයෙන් ගොස් රජු ඉදිරියේ ඌරා ළිඳේ සටනක් කොට සුදලිය පරම්පරාවට අයත් පනික්කිරාළ කෙනෙකු මැරූ බව ඉතිහාසයේ කියවේ. මෙම පරම්පරාවේ අන්තිම මූලාශ්‍රය හමුවන්නේ 1818 කැරැල්ලේදී හමුවන ගලගොඩ දිසාව නම් දක්ෂ කඩු සටන් කරුවෙකුගෙනි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 25, 2026

    Mahatma Gandhi

  • අප්‍රේල් 25, 2026

    පබෝධා සන්දීපනී

  • අප්‍රේල් 14, 2026

    හින්දු දහම

  • මාර්තු 26, 2026

    අර්ථය

  • අප්‍රේල් 09, 2026

    Indian subcontinent

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට