සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බටහිරින් කැස්පියන් මුහුදෙහි සිට නැගෙනහිරින් චීනය දක්වාද සහ දකුණෙන් ඇෆ්ගනිස්තානයෙහි සිට උතුරෙන් රුසියාව දක්වාද මධ්‍යම ආසියාව විහිදෙයි. මෙම ප්‍රදේශය තුල ඇති රටවල්

මධ්‍යම ආසියාව

  • මුල් පිටුව
  • මධ්‍යම ආසියාව

බටහිරින් කැස්පියන් මුහුදෙහි සිට නැගෙනහිරින් චීනය දක්වාද සහ දකුණෙන් ඇෆ්ගනිස්තානයෙහි සිට උතුරෙන් රුසියාව දක්වාද මධ්‍යම ආසියාව විහිදෙයි. මෙම ප්‍රදේශය තුල ඇති රටවල් පහේම නාමයන් කෙළවර වන්නේ "එහි භූමිය" යන අර්ථය සහිත "-ස්තාන්" නම් පර්සියානු උපසර්ගය වෙතින් වන බැවින් කථා ව්‍යවහාරයෙහිදී එය "ස්තාන්යන් " ලෙසින්ද හැඳින්වෙයි.

මධ්‍යම ආසියාව
මධ්‍යම ආසියාවෙහි සිතියම
භූමි ප්‍රමාණය4,003,451 කිමී2 (1,545,741 සත සැත)
  • ජනගහණය
  •  • ඝණත්වය
  • 67,986,864
  •   50.1/කිමී2 (130/සත සැත)
රටවල්
List
  •  කසක්ස්තානය
  •  කියර්ගිස්තානය
  •  ටජිකිස්තානය
  •  ටර්ක්මෙනිස්තානය
  •  උස්බෙකිස්තානය
නාමික දදේනි$295.331 බිලියන (2012)
ඒක පුද්ගල දදේනි $6,044 (2012)

මධ්‍යම ආසියාවෙහි පූර්ව සෝවියට් සමූහාණ්ඩු වූයේ කසක්ස්තානය (ජනගහණය මිලියන 17), කියර්ගිස්තානය (මිලියන 5.7), ටජිකිස්තානය (මිලියන 8.0), ටර්ක්මෙනිස්තානය (මිලියන 5.2), සහ උස්බෙකිස්තානය (මිලියන 30) වන අතර, ඒවා විසින් ප්‍රදේශයට මිලියන 66 පමණ මුළු ජනගහණයක් ලබා දෙයි.

මධ්‍යම ආසියාව ඓතිහාසික වශයෙන් සැලකූ විට එහි පශු අනුචාරී ජනතාව වෙත සහ සේද මාවත සමග සමීපයෙන් බැඳී පැවතිණි.

ආශ්‍රිත

  1. පෝල් මැක්ෆෙඩ්රීස් (25 ඔක්තොම්බර් 2001). "stans". වර්ල්ඩ් ස්පයි. සම්ප්‍රවේශය 16 පෙබරවාරි 2011.
  2. ස්ටෙප් නෝමැඩ්ස් ඇන්ඩ් සෙන්ට්‍රල් ඒෂියා සංරක්ෂණය කළ පිටපත 2008-05-29 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 29 මැයි 2008 at the Wayback Machine

තවදුරටත් කියවීම්

  • බ්ලෑන්ක්, ස්ටීවන් ජේ. (2013). සෙන්ට්‍රල් ඒෂියා ආෆ්ටර් 2014. ISBN 978-1-58487-593-2.
  • චවු, එඩ්වඩ්. "සෙන්ට්‍රල් ඒෂියාස් පයිප්ලයින්ස්: ෆීල්ඩ් ඔෆ් ඩ්‍රීම්ස් ඇන්ඩ් රියෑලිටි", පයිප්ලයින් පොලිටික්ස් ඉන් ඒෂියා: ද ඉන්ටර්සෙක්ෂන් ඔෆ් ඩිමාන්ඩ්, එනර්ජි මාර්කට්ස්, ඇන්ඩ් සප්ලයි රූට්ස් තුල. ආසියානු පර්යේෂණ පිළිබඳ ජාතික කාර්යාංශය, 2010.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    විජිතපුර සටන

  • අප්‍රේල් 05, 2026

    පුර පෑලවිය

  • අප්‍රේල් 05, 2026

    ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය

  • අප්‍රේල් 06, 2026

    ශාරීරික චෛත්‍ය

  • අප්‍රේල් 05, 2026

    ඩොමීනියන් ලංකාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට