සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මධ්‍යධරණී මුහුද යනු, අත්ලාන්තික් සාගරය හා සම්බන්ධිත සහ, මධ්‍යධරණීමය ද්‍රෝණිය වෙතින් වටවී ඇති සහ, නැගෙනහිර දෙසින් බටහිර ආසියාවෙහි ලෙවන්තය වෙතින්ද, උතුරු දෙසින් බ

මධ්‍යධරණී මුහුද

  • මුල් පිටුව
  • මධ්‍යධරණී මුහුද

මධ්‍යධරණී මුහුද යනු, අත්ලාන්තික් සාගරය හා සම්බන්ධිත සහ, මධ්‍යධරණීමය ද්‍රෝණිය වෙතින් වටවී ඇති සහ, නැගෙනහිර දෙසින් බටහිර ආසියාවෙහි ලෙවන්තය වෙතින්ද, උතුරු දෙසින් බටහිර ආසියාවෙහි ඇනටෝලියාව සහ දකුණු දිග යුරෝපය වෙතින්ද, දකුණු දිගින් උතුරු අප්‍රිකාව වෙතින්ද සහ, බටහිර දෙසින් සම්පූර්ණයෙන් පාහේ මෙරොක්කෝ–ස්පාඤ්ඤ දේශසීමාව වෙතින්ද යන ලෙසින් සම්පූර්ණයෙන්ම පාහේ භූමියෙන් වටවී ඇති මුහුදකි.මධ්‍යධරණී මුහුද විසින් 2,500,000 km2 (970,000 sq mi) පමණ භූමි ප්‍රදේශයක් ආවරණය කරන අතර, එය ගෝලීය සාගර පෘෂ්ඨයෙන් 0.7% පමණ නියෝජනය කරන මුත්, ජි‌බ්‍රෝල්ටාර් සමුද්‍රසන්ධිය හරහා අත්ලාන්තික් සාගරය සමග එහි සම්බන්ධය— යුරෝපයෙහි අයිබීරියානු අර්ධද්වීපය සහ අප්‍රිකාවෙහි මොරොක්කෝව වෙන් කෙරෙන සහ අත්ලාන්තික් සාගරය වෙත මධ්‍යධරණී මුහුද සම්බන්ධ කරන පටු සමුද්‍රසන්ධිය— 14 km (9 mi) පමණක් පළල සහිත වෙයි.

මධ්‍යධරණී මුහුද
මධ්‍යධරණී මුහුදේ සිතියම
Coordinates35°N 18°E / 35°N 18°E / 35; 18
වර්ගයSea
Primary inflowsAtlantic, Sea of Marmara, Nile, Ebro, Rhône, Chelif, Po
Basin countries
about 60
  • Abkhazia (independence disputed, claimed by Georgia)
  • Albania
  • Algeria
  • Andorra
  • Austria
  • Belarus
  • Bosnia and Herzegovina
  • Bulgaria
  • Burundi
  • Chad
  • Republic of the Congo
  • Croatia
  • Cyprus
  • Czech Republic
  • Egypt
  • Eritrea
  • Ethiopia
  • France
  • Georgia
  • Germany
  • Gibraltar (UK)
  • Greece
  • Hungary
  • Israel
  • Italy
  • Kenya
  • Kosovo (independence disputed, claimed by Serbia)
  • Lebanon
  • Libya
  • Liechtenstein
  • Macedonia
  • Malta
  • Moldova
  • Monaco
  • Montenegro
  • Morocco
  • Niger
  • Northern Cyprus (independence disputed, claimed by Cyprus)
  • Palestine
  • Poland
  • Romania
  • Russia
  • Rwanda
  • San Marino
  • Serbia
  • Slovakia
  • Slovenia
  • South Ossetia (independence disputed, claimed by Georgia)
  • South Sudan
  • Spain
  • Sudan
  • Switzerland
  • Syria
  • Tanzania
  • Transnistria (independence disputed, claimed by Moldova)
  • Tunisia
  • Turkey
  • Uganda
  • Ukraine
  • Vatican City
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය2,500,000 km2 (970,000 sq mi)
Average depth1,500 m (4,900 ft)
උපරිම ගැඹුර5,267 m (17,280 ft)
ජල ධාරිතාවය3,750,000 km3 (900,000 cu mi)
Residence time80-100 years
Islands3300+
SettlementsAlexandria, Algiers, Athens, Barcelona, Beirut, Carthage, Dubrovnik, İzmir, Rome, Tangier, Tel Aviv, Tripoli, Tunis

භූවිද්‍යාත්මක සාක්ෂි දක්වන්නේ වසර මිලියන 5.9 පමණ ඉහතදී, මධ්‍යධරණී මුහුද අත්ලාන්තික් සාගරයෙන් වෙන්වී මෙසිනියන් ලවණතා අර්බුදය පැවැති කාලයෙහිදී වසර 600,000 කාලයක් තුල භාගික වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් හෝ වියැලීමට භාජනය වූ බවත් වසර මිලියන 5.3 පමණ ඉහතදී සැන්ක්ලියන් ජලගැල්ම කාලයෙහිදී යළි ජලයෙන් පිරීමට ලක්වූ බවත්ය.

පටුන

අමතර අවධානයට

  • අත්ලාන්තික් සාගරය
  • ආද්‍රියාතික් මුහුද
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    එස්. පණීභාරත

  • අප්‍රේල් 03, 2026

    ජර්මානු භාෂාව

  • මාර්තු 10, 2026

    සිංහල ව්‍යාකරණ

  • අප්‍රේල් 04, 2026

    Pacific Ocean

  • මාර්තු 13, 2026

    මහියංගනය රජ මහා විහාරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට