සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බැද්දේගම යනු බ්‍රිතාන්‍ය ජාතික ලේනාර්ඩ් වුල්ෆ් විසින් හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ සේවය කරන කල්හි බැද්දේගම නම් ප්‍රදේශය වටා ගෙතුන කතාවලියකි. ඔහු මෙම කෘතිය ර

බැද්දේගම (චිත්‍රපටිය)

  • මුල් පිටුව
  • බැද්දේගම (චිත්‍රපටිය)

බැද්දේගම යනු බ්‍රිතාන්‍ය ජාතික ලේනාර්ඩ් වුල්ෆ් විසින් හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ සේවය කරන කල්හි බැද්දේගම නම් ප්‍රදේශය වටා ගෙතුන කතාවලියකි. ඔහු මෙම කෘතිය රචනා කරනු ලැබූයේ එකල්හි ආණ්ඩුකාරවරයෙක් ලෙස සේවය කර ලද අත්දැකීම් මගින් 1913 වර්ෂයේදී Village in the Jungle නම් ඉංග්‍රීසි කෘතියක් ලෙසිනි. මෙහි ඇති විශිෂ්ටත්වය හේතුවෙන් ඒ.පී.ගුණරත්නයන් විසින් සිංහලයට අනුවාදනය කිරීම සහ ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා විසින් මෙම කෘතිය සිනමාපටයකට හරවනුද ලැබුවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම මෙම සිනමාපටයට ගීත ඇතුළත් නොකිරීමයි. මෙම චිත්‍රපටියට ප්‍රධාන චරිතයන්හි පණ පොවනු ලැබූයේ, පිළිවෙලින් මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග විසිනි.

බැද්දේගම
අධ්‍යක්‍ෂණයලෙස්ටර් ජෙම්ස් පීරිස්
තිර රචනයඒ.පී.ගුණරත්න
කතාවස්තුවඒ.පී.ගුණරත්න (සිංහල පරිවර්තනය)
නිශ්පාදනයපී විල්ෆ්‍රඩ් පෙරේරා සුමිත්‍රා පීරිස්
රංගන ශිල්පීන්
  • ජෝ අබේවික්‍රම
  • මාලිනී ෆොන්සේකා
  • විජය කුමාරතුංග
සිනෙමාරූපණයචිලී බ්ලේක්
සංස්කරණයග්ලැඩ්වින් ප්‍රනාන්දු චන්ද්‍රසිරි ගුණවර්ධන
සංගීතයනිමල් මෙන්ඩිස්
නිෂ්පාදන
company
මූවී චිත්‍රාගාරය හොංකොං කලර්මූවී ලැබ්
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 20, 1981 (1981-04-20) (මැජෙක්ටික්සිටි)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

  • ජෝ අබේවික්‍රම - සිළිඳු.
  • මාලිනී ෆොන්සේකා - පුංචි මැණිකා.
  • විජය කුමාරණතුංග - බබුන්.
  • නදීකා ගුණසේකර - හින්නි හාමී.
  • ආතර් සී ක්ලාක් - දිසාපතිතුමා.
  • හෙන්රි ජයසේන - ගම්මුලාදෑනියා.
  • ට්‍රිලීෂියා ගුණවර්ධන - කර්ලිනා හාමී.
  • ඩී.ආර් නානායක්කාර - වෙදරාළ.
  • ටෝනී රණසිංහ - ප්‍රනාන්දු මුදලාලී
  • ඉන්දිරා අබේධීර
  • ගීතා පෙරේරා
  • කේ. ඩී. විජේසේකර
  • ඩේවිඩ් ධර්මකීර්ති
  • නවනන්දන විජේසිංහ
  • වින්සන්ට් වාස්
  • සංජීව පීරිස්
  • කේ. ඒ. ධර්මසේන
  • අශෝක පීරිස්
  • ස්ටැන්ලි ද සිල්වා
  • බන්දු සිල්වා
  • පී. ජී. පියදාස
  • දයානන්ද පොන්නම්පෙරුම
  • සන්ද්‍යා සමරවීර

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරා
  • අංග රචනය – ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය - ධර්මසේන හේමපාල, ලයනල් ලියනගේ (සහය)
  • දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න
  • ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි, මයිකල් සත්‍යනාදන්
  • කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
  • නිෂ්පාදක විධායක – රාජ් පෙරේරා
  • නිෂ්පාදන කෘත්‍යාධිකාරි - රෙක්ස් පෙරේරා
  • නිශ්චල ඡයාරූප -
  • සංගීත සංයෝජනය - සරත් ප්‍රනාන්දු
  • සංගීතය පටිගත කිරීම - සෙන්ට් ජෝන්
  • ප්‍රදර්ශනය කිරීම – පස්වන මණ්ඩලයේ – ආරම්භක සිනමා ශාලා 12කි,
  • මංගල දර්ශනය - මැජෙස්ටික් සිනමා ශලාවේදී රාජ්‍ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් මහතා අතින් සිදු කෙරිණි.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    බර්ගර් ජනයා

  • අප්‍රේල් 04, 2026

    Ancient Greece

  • අප්‍රේල් 05, 2026

    ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා

  • මාර්තු 27, 2026

    ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය

  • අප්‍රේල් 03, 2026

    පසේ බුදුවරු

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට