සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බඹරකන්ද ඇල්ල (බඹරකැලේ ඇල්ල) ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වේ. මෙහි උස 263 මී (අඩි 863) කි. මෙය ලෝකයේ දියඇලි අතරින් 299 වන උසම දිය ඇල්ල යි. මෙය බදුල්ලේ කළුපහන ප්‍රදේශ

බඹරකන්ද ඇල්ල

  • මුල් පිටුව
  • බඹරකන්ද ඇල්ල

බඹරකන්ද ඇල්ල (බඹරකැලේ ඇල්ල) ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වේ. මෙහි උස 263 මී (අඩි 863) කි. මෙය ලෝකයේ දියඇලි අතරින් 299 වන උසම දිය ඇල්ල යි. මෙය බදුල්ලේ කළුපහන ප්‍රදේශයේ පිහිටා ඇත. A4 මාර්ගයේ 5km ක් දුරින් පිහිට යි. මෙය වළවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වේ. බඹරකන්ද ඇල්ල හි ෆයිනස් ගස්වලින් පිරුණු වනයක් හමුවේ.... බදුල්ල කොළඹ මාර්ගයේ හල්දුම්මුල්ල සිට 5Km ක් පමණ ගියපසු කළුපහන හන්දිය හමුවේ. එතැනින් වම් අතට ඇති මාර්ගයේ කි:මී: 4.5 ක් පමණ ගියපසු ප්‍රවේශපත්‍ර ලබා ගන්නා ස්ථානය හමුවේ. පහසුවෙන් ගමන් කල හැකි ආකාරයට ආරක්‍ෂිත වැටවල් සහිතව පඩි පෙළ නිර්මාණය කොට ඇත. ෆයිනස් වනය මැදින් ගමන් කලයුතු ඉතා සුළු දුර ප්‍රමාණය ඉතාමත් චමත්කාරය.නෙතුල මහාචාර්ය විසින් 1982 වසෙර් දි සොයා ගන්නා ලදි.

බඹරකැලේ දියඇල්ල
බඹරකන්ද ඇල්ල
Map
පිහිටීමකළුපහන,  ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°46′1″N 80°49′59″E / 6.76694°N 80.83306°E / 6.76694; 80.83306
වර්ගයHorsetail
උන්නතාංශය≈1,100 m (3,600 ft)
සමස්ථ උස263 m (863 ft)
පතන සංඛ්‍යාව1
ජල මූලාශ්‍රයකුඩා ඔය, වළවේ ගඟේ අතු ගංගාවකි.
උස අනූව ලෝකයේ ස්ථානය299
බඹරකන්ද ඇල්ල
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    විලියම් ගොපල්ලව

  • අප්‍රේල් 04, 2026

    රුහුණු රට

  • මාර්තු 12, 2026

    ඩී.එස්. සේනානායක

  • අප්‍රේල් 01, 2026

    හේන් ගොවිතැන

  • අප්‍රේල් 04, 2026

    දේවානම්පියතිස්ස රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට