සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පරාක්‍රම කොඩිතුවක්කු විශිෂ්ට ගණයේ සිංහල කවියෙකි. 1950 සහ 1960 දශකවල සිංහල කාව්‍යයේ නව පිබිදීමත් පර්යේෂණවලින් අනතුරුව, 1970 දශකය තුළ පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා

පරාක්‍රම කොඩිතුවක්කු

  • මුල් පිටුව
  • පරාක්‍රම කොඩිතුවක්කු

පරාක්‍රම කොඩිතුවක්කු විශිෂ්ට ගණයේ සිංහල කවියෙකි. 1950 සහ 1960 දශකවල සිංහල කාව්‍යයේ නව පිබිදීමත් පර්යේෂණවලින් අනතුරුව, 1970 දශකය තුළ පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ සහ රත්න ශ්‍රී විජේසිංහ වැනි බොහෝ තරුණ කවියන් මතු විය. ඔහුගේ “පොඩි මල්ලියේ” කෘතිය (1972) විචාරක ප්‍රසාදයට ලක් වූ අතර “ඔටුන්න හිමි කුමාරයා” (1975) ගෙන් අනතුරුව ඔහු 1990 වන තෙක් පුවත් පත්වලට ලියූ කවි කිහිපයකට අමතරව අලුතින් කිසිවක් ප්‍රකාශයට පත් කළේ නැත.

කෘති

  • පොඩි මල්ලියේ
  • ඔටුන්න හිමි කුමාරයා
  • රශ්මි: භාව කාව්‍ය
  • දිවමන් ගජමන්
  • දේවින්ගේ මිනිසුන්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 16, 2026

    යූරල් කඳු

  • අප්‍රේල් 03, 2026

    ප්ලාස්ටික් සැත්කම්

  • අප්‍රේල් 30, 2026

    ඇන්ඩෲ ජොන්සන්

  • අප්‍රේල් 03, 2026

    ඉන්දු-යුරෝපීය භාෂා

  • අප්‍රේල් 05, 2026

    English language

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට