සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

නෙබ්රා හෙවත් ‍රනෙබ් ‍යනුවෙන් හැඳින්වෙන්නේ දෙවන රාජවංශයේ මුල්කාලීන ඊජිප්තුවේ දෙවන රජුගේ හොරස් නාමයයි. ටියුරින් රාජාවලියට හානි සිදුවී ඇතිබැවින් ඔහුගේ රාජ්‍ය සමයේ

නෙබ්රා (පාරාවෝ)

විකිපීඩියා වෙතින්

නෙබ්රා හෙවත් ‍රනෙබ් ‍යනුවෙන් හැඳින්වෙන්නේ දෙවන රාජවංශයේ මුල්කාලීන ඊජිප්තුවේ දෙවන රජුගේ හොරස් නාමයයි. ටියුරින් රාජාවලියට හානි සිදුවී ඇතිබැවින් ඔහුගේ රාජ්‍ය සමයේ දිග සහ වාර්ෂික වාර්තා පිළිබඳ තොරතුරු අනාවරණය නොවේ.මැනතෝ විසින් නෙබ්‍රාගේ පාලන සමය වර්ෂ 39ක් යැයි සඳහන් කළ ද,ඊජිප්තුවේදීන් විසින් මෙම සඳහන වැරදි අර්ථකථනයක් වියහැකි බව විශ්වාස කරනු ලබයි. ඔවුහු නෙබ්‍රාගේ රාජ්‍ය සමය ලෙස වර්ෂ 10- හෝ 14-ක සමයක් සඳහන් කරති.

  1. Alan H. Gardiner: The royal canon of Turin. Griffith Institute of Oxford, Oxford (UK) 1997, ISBN 0-900416-48-3; page 15 & Table I.
  2. William Gillian Waddell: Manetho (The Loeb classical Library, Volume 350). Harvard University Press, Cambridge (Mass.) 2004 (Reprint), ISBN 0-674-99385-3, page 37–41.
  3. Dietrich Wildung: Die Rolle ägyptischer Könige im Bewusstsein ihrer Nachwelt. Teil 1: Posthume Quellen über die Könige der ersten vier Dynastien; Münchener Ägyptologische Studien, Volume 17. Deutscher Kunstverlag, München/Berlin, 1969. pp. 31–33.
  • Francesco Raffaele: Nebra (Kakaw?)
පූර්වප්‍රාප්තිකයා
හොටෙප්සෙඛෙම්වි
ඊජිප්තුවේ පාරාවෝ අනුප්‍රාප්තික
නයිනෙට්ජෙර්
ඉහළට