සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නිදහස් අනුස්මරණ ශාලාව ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වේ. එය ශ්‍රී ලංකාව නිදහස සැමරීම සඳහා ඉදි කරන ලදී. එය කුරුඳුවත්ත, කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටා ඇත. නිදහස් අනු

නිදහස් චතුරස්‍රය

  • මුල් පිටුව
  • නිදහස් චතුරස්‍රය

නිදහස් අනුස්මරණ ශාලාව ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වේ. එය ශ්‍රී ලංකාව නිදහස සැමරීම සඳහා ඉදි කරන ලදී. එය කුරුඳුවත්ත, කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටා ඇත. නිදහස් අනුස්මරණ කෞතුකාගාරය ද මෙහි පිහිටා ඇත.

නිදහස් අනුස්මරණ ශාලාව
Independence Memorial Hall
இலவச நினைவு மண்டபம்
නිදහස් අනුස්මරණ ශාලාව
සාමාන්‍ය තොරතුරු
පිහිටීමකුරුඳු වත්ත, කොළඹ
ඉදිකිරීම් ආරම්භ වූයේ4 පෙබරවාරි 1949
සමාප්තිය1953
හිමිකරුසංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
තාක්ෂණික තොරතුරු
මහල් වර්ගඵලය10,000 වර්ග. අඩි
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාටොම් නෙවිල් වයින්-ජෝන්ස්
වෙනත් සැලසුම්කරුවන්ෂර්ලි ද අල්විස්

ආශ්‍රිත

  1. "Independence Square". Ministry of Cultural Affairs. සම්ප්‍රවේශය 7 July 2015.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 10, 2026

    ඉන්දියාව

  • අප්‍රේල් 03, 2026

    ඉලෙක්ට්‍රෝන කවච

  • අප්‍රේල් 05, 2026

    මායාදුන්නේ රජ

  • අප්‍රේල් 06, 2026

    කැළණි ගඟ

  • මාර්තු 22, 2026

    ආවර්තිතා වගුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට