සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

න්‍යෂ්ටික ශක්තිය න්‍යෂ්ටික තාක්ෂණයේ නිර්මාණයකි. පාලනයක් සහිතව සිදු කෙරෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මඟින් පරමාණුක න්‍යෂ්ටියේ ඇති ශක්තිය ප්‍රයෝජනවත් අයුරින් ප්‍රයෝජ

න්‍යෂ්ටික ශක්තිය

  • මුල් පිටුව
  • න්‍යෂ්ටික ශක්තිය

න්‍යෂ්ටික ශක්තිය න්‍යෂ්ටික තාක්ෂණයේ නිර්මාණයකි. පාලනයක් සහිතව සිදු කෙරෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මඟින් පරමාණුක න්‍යෂ්ටියේ ඇති ශක්තිය ප්‍රයෝජනවත් අයුරින් ප්‍රයෝජනයට ගැනේ. මෙහිදි න්‍යෂ්ටික ශක්තිය ලබා ගන්නා පොදු ක්‍රමය වන්නේ න්‍යෂ්ටික විඛණ්ඩනයයි. අනෙකුත් ක්‍රම ලෙස න්‍යෂ්ටික සංයෝජනය හා විකිරණ ක්ෂයවීම සැලකිය හැකිය. වර්තමානයේ න්‍යෂ්ටික ශක්තිය ප්‍රයෝජනයට ගෙන (අධික තාප ශක්තිය ) විදුලිය ජනනය කෙරේ. එහිදී උපදවන තාපයෙන් ජලය වාෂ්ප වීමට සලස්වා එමඟින් යාන්ත්‍රික ක්ෂමතාවක් ඇතිවී විදුලිය නිපදවේ. වත්මන් ලෝකයේ විද්‍යුත් ජනනයෙන් 15% වඩා වැඩි ප්‍රමාණයක් ජනනය කෙරෙන්නේ න්‍යෂ්ටික බලයෙනි. මේ වනවිට න්‍යෂ්ටික බල සහිත නිෂ්පාදනයක් වන විකිරණ සමස්ථානික රොකට් ද නිපදවා ඇත.

tiny globe
Ikata න්‍යෂ්ටික බල යන්ත්‍රෝපකරණ මඟින් මුහුදු ජලය සෘජුවම සිසිලනය කිරීමට හැකි අතර ඒ සඳහා සිසිලන කුළුණු අවශ්‍ය නැත.
tiny globe
Sasguehanna වාෂ්ප වි‍ද්‍යුත් බලාගාරය, එවැනි උතුරන ජල ප්‍රතික්‍රියාකාරිත්වයට හොඳම උදාහරණයකි. මෙවැනි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සෘජුකෝණාස්‍රාකාර ගොඩනැගිලි වල අභ්‍යන්තරව සිසිලන කුළුනු තුළ සිදුවේ. මෙම කුළුනු වල පසුබිමෙහි ජලවාෂ්ප පිටවීම‍ට කුඩා සිදුරු තිබේ.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 23, 2026

    ටොලමි VI

  • ජූනි 03, 2026

    Kamala Harris

  • අප්‍රේල් 05, 2026

    අරාබි භාෂාව

  • ජූනි 04, 2026

    William McKinley

  • අප්‍රේල් 05, 2026

    පෘතුගීසි භාෂාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට