සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දෙමළ ඊළම යනු ශ්‍රී ලංකාවේ ඇතැම් දෙමළ ජනයා හා ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, මනකල

දෙමළ ඊළම

  • මුල් පිටුව
  • දෙමළ ඊළම

දෙමළ ඊළම යනු ශ්‍රී ලංකාවේ ඇතැම් දෙමළ ජනයා හා ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, මනකල්පිත නිදහස් රාජ්‍යයක් වේ. 2000 දශකයේ බහුතර කාලයක ඊළමෙහි සමහර කොටස්හී පාලනය දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සතුව පැවතුනද, දෙමළ ඊළමට නිල තත්වයක් හෝ පිළිගැනීමක් ලෝක රාජ්‍ය වෙතින් හිමිවී නොමැත. කල්පිත රාජ්‍යයෙහි නාමයට, ශ්‍රී ලංකාව හැඳින්වීමෙහිලා භාවිතාවූවේ යැයි පැවසෙන පුරාණ දෙමළ නමක් වූ ඊළාම් යන්න යොදා තිබේ.

දෙමළ ඊළම
தமிழீழம்
මනකල්පත රාජ්‍යය
Tamil Eelam
ජාතික ගීය(ගී): එරුතු පාර් කොඩි
Look the Flag is Rising
කල්පිත දෙමළ ඊළමේ භූමි ව්‍යාප්තිය
කල්පිත දෙමළ ඊළමේ භූමි ව්‍යාප්තිය
අගනගරයකිලිනොච්චිය
විශාලතම නගරයත්‍රිකුණාමලය
දිස්ත්‍රික්ක
List
  • අම්පාර
  • මඩකළපුව
  • යාපනය
  • කිලිනොච්චි
  • මන්නාරම
  • මුලතිව්
  • පුත්තලම
  • ත්‍රිකුණාමලය
  • වවුනියාව
සරිය
 • මුළු21,952 කිමී2 (8,476 සතරැස් සැත)
 • භූමිය20,533 කිමී2 (7,928 සතරැස් සැත)
 • ජලය1,419 කිමී2 (548 සතරැස් සැත)  6.46%
ජනගහණය(2009)
 • මුළු3,496,000
 • ඝණත්වයBad rounding here160/කිමී2 (Bad rounding here410/වර්ග සැත)
ජාතීන්(1981)
 • ඊළාම් දෙමළ1,189,000 (1981) – 1,388,828 (2001)
 • සිංහල45,000 (1981) – 685,896 (2011)
 • මරක්කල415,267 (16.11%)
 • ඉන්දියානු දෙමළ76,905 (2.98%)
 • අනෙකුත්10,292 (0.40%)
ආගම්(1981)
 • හින්දු1,251,742 (48.57%)
 • බෞද්ධ498,938 (19.36%)
 • මුස්ලිම්422,239 (16.38%)
 • කතෝලික381,679 (14.81%)
 • අනෙකුත්22,590 (0.88%)
නිල භාෂාදෙමළ

මේවාද බලන්න

  • වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    පරිගණක විද්‍යාව

  • මාර්තු 23, 2026

    ජැක්සන් ඇන්තනී

  • මාර්තු 25, 2026

    නිදහස් දිනය (ශ්‍රී ලංකාව)

  • අප්‍රේල් 04, 2026

    බේරෙ වැව

  • මාර්තු 26, 2026

    විෂ්ණු

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට