සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දඬුමොණරය යනු රාවණ රජු විසින් භාවිතා කළා යැයි සැළකෙන තවත් එක් යානයකි.ඇතැම් අවස්ථා වල දී ලොව පළමු ගුවන් යානය ලෙසද සදහන් වේ. රසදිය බලැති සුළි යාන්ත්‍රණයකින් මෙම යා

දඬුමොණරය

  • මුල් පිටුව
  • දඬුමොණරය

දඬුමොණරය යනු රාවණ රජු විසින් භාවිතා කළා යැයි සැළකෙන තවත් එක් යානයකි.ඇතැම් අවස්ථා වල දී ලොව පළමු ගුවන් යානය ලෙසද සදහන් වේ. රසදිය බලැති සුළි යාන්ත්‍රණයකින් මෙම යානය බල ගැන්වූ බව පැවසේ (රසදිය කේන්ද්‍රාභිසරනය).

දඬුමොණරය රාවණා රජුවිසින් භාවිතාකල සිය පුද්ගලික ගුවන් යානය ලෙස සැළකෙන අතර තවගුවන් යානා වර්ග තුනක් එම යුගයේ භාවිතා කලහ . ඒවානම් පුශ්පක විමාන,සහස්‍රගත විමාන සහ චක්කු විමාන වේයි.දඬුමොණරය ලෙස නම් කිරිමට හේතුව එය මොනරෙකුගේ ස්වරූපයෙන් නිමවා තිබීමයි

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 22, 2026

    සුරාජ් මාපා

  • අප්‍රේල් 17, 2026

    ජැක්සන් ඇන්තනි

  • අප්‍රේල් 14, 2026

    සනත් නන්දසිරි

  • අප්‍රේල් 09, 2026

    රිජ්වේ තිලකරත්න

  • අප්‍රේල් 05, 2026

    South Asia

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට