සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

දකුණු පලාත සතු ප්‍රධාන දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර සහ හම්බන්තොටයි. එයින් ද පලාත සතු අගනගරය වන්නේ ගාල්ල නගරයයි.

දකුණු පළාත

  • මුල් පිටුව
  • දකුණු පළාත
මෙම ලිපිය හෝ ලිපි කොටස දකුණු පළාත, ශ්‍රී ලංකාව වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය) ජූලි 2025 සිට යෝජිතය.

දකුණු පලාත සතු ප්‍රධාන දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර සහ හම්බන්තොටයි. එයින් ද පලාත සතු අගනගරය වන්නේ ගාල්ල නගරයයි.

අතීතයේ සිටම ශ්‍රී ලාංකේය දේශපාලනයේ වැදගත් භූමි ප‍්‍රදේශයක් ලෙස දකුණු පළාත හැඳින්විය හැකිය. මන්දයත් හෙළ රජ පරපුරේ ආරම්භකයා ලෙස සැලකෙන මනු මාතර ප‍්‍රදේශයේ ගොවික් කළ අයෙකු බව ඓතිහාසික ජනප‍්‍රවාදවල සඳහන් වන බැවිනි. දකුණු පළාත පුරාණයේදී අයත් වී ඇත්තේ රුහුණටයි. රුහුණු රටෙන් වැඩිම භූමි ප‍්‍රමානයක් අයත් වන්නේද දකුණටයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 26, 2026

    ඇලන් ෂෙපර්ඩ්

  • අප්‍රේල් 08, 2026

    එදා හෙළදිව

  • අප්‍රේල් 06, 2026

    දීඝගාමිණි කුමාරයා

  • අප්‍රේල් 22, 2026

    වීර චූඩාමණී

  • අප්‍රේල් 03, 2026

    George Washington

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට