සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තිස්ස යනු කි.පෙ. 454 - කි.පෙ. 437 අතරැ උපතිස්ස නුවර (වත්මන් ශ්‍රී ලංකාවේ) රජු වී. දෙටු බෑ අභය රජු සිහසුනින් නෙරැපුණු පසු කනිටු බෑයන් අට දෙනා විසින් ඔහු regent ල

තිස්ස කුමරු

  • මුල් පිටුව
  • තිස්ස කුමරු

තිස්ස යනු කි.පෙ. 454 - කි.පෙ. 437 අතරැ උපතිස්ස නුවර (වත්මන් ශ්‍රී ලංකාවේ) රජු වී. දෙටු බෑ අභය රජු සිහසුනින් නෙරැපුණු පසු කනිටු බෑයන් අට දෙනා විසින් ඔහු regent ලෙස පත් කැරිණි. තම බෑනා වන පණ්ඩුකාභය පරදා රජු ලෙස අභිෂේකය ලැබීමට සිටියත් පණ්ඩුකාභය නොපැරැදී ඉදිරියට ගියෙන් ඒ සිදු නො විණි. තිස්සත් ඔහු ගේ කනිටු බෑයන් අට දෙනාත් සටනේ දී නට හ. අභය බේරිණි. අවිවාදිත ජයග්‍රාහකයා වූ පණ්ඩුකාභය, නැවැත සිහසුන භාර ගන්නැ යි ඔහු ගේ මයිලා වූ අභය ගෙන් කළ ඉල්ලීම හේ ඉවත දැමී.

තිස්ස කුමරු
සිංහලේ ඔටුන්න හිමි කුමරු
රාජ්‍ය සමය454 BC - 437 BC
පූර්වප්‍රාප්තිකයාඅභය
අනුප්‍රාප්තිකයාපණ්ඩුකාභය රජ
පියාPanduvasdeva

මෙයද බලන්න

  • සිංහල රාජාවලිය
  • විජය රාජ වංශය
  • මහාවංශය
  • History of Sri Lanka
  • Place names in Sri Lanka
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    උපත් පාලනය

  • අප්‍රේල් 26, 2026

    Menstrual cycle

  • මැයි 19, 2026

    සුපිරි බලවතා

  • මාර්තු 10, 2026

    දළදා මාළිගා

  • මැයි 31, 2026

    Covalent bond

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට