සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තල්දූවේ සෝමාරාම හිමි නමින් භික්ෂුවක්ව සිටි ක්‍රි.ව.1959 දී එවකට ලංකාවෙහි අග්‍රාමාත්‍යය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක වෙඩි තබා ඝාතනයකල බවට අධිකරණය මගින් තීන්දුකර

තල්දූවේ සෝමාරාම

  • මුල් පිටුව
  • තල්දූවේ සෝමාරාම

තල්දූවේ සෝමාරාම හිමි නමින් භික්ෂුවක්ව සිටි ක්‍රි.ව.1959 දී එවකට ලංකාවෙහි අග්‍රාමාත්‍යය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක වෙඩි තබා ඝාතනයකල බවට අධිකරණය මගින් තීන්දුකර එල්ලා මරාදමනු ලැබූයේ පසුව තල්දූවේ සෝමාරාම ලෙසින් ප්‍රකට වුනු තල්දූවේ රතුගම රාලලාගේ වේරිස් සිංඤ්ඤෝ වේ. (1915–1962) විසිනි.

පටුන

මුල් ජීවිතය

ඉසෝ හාමි සහ රතුගම රාලලාගේ ඩයිරිස් අප්පුහාමි යන අයට දාව, 1915 අගෝස්තු 27 දිනදී තල්දූවේ රතුගම රාලලාගේ වේරිස් සිංඤ්ඤෝ උපන්හ. [තහවුරු කර නොමැත] 14 වියැති වත්ම, 1929 ජනවාරි 20 දිනදී සාමනේර බව ලද ඔහු, අධ්‍යාපනය ලද්දේ තල්දූව ඉහළ පාසැල වෙතිනි.[තහවුරු කර නොමැත] තෙරණුවක් ලෙසින් 1936 ජූනි 25 දිනදී මහනුවරදී ඔහු උපසම්පදාව ලද බව කියැවේ.[තහවුරු කර නොමැත]

ඝාතනය

කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති ලෙසින් වැඩ විසූ, මාපිටිගම බුද්ධරක්ඛිත තෙරණුවන් විසින් කුමන්ත්‍රණය වෙත අමාරුවෙන් නම්මා ගත් බවට පැවසෙන, සෝමාරාම කෙරණුවෝ, අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට අකමැත්තෙන් කැමැත්ත පළ කළේ, "රට, ජාතිය හා ආගමට හොඳක් සිදු කිරීමටය ".[තහවුරු කර නොමැත]

නිදොස් බවට මතය

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනය මොහු විසින් සිදු නොකල බවත් එය සිදු කලේ ඔසී කොරයා බවටත් විකල්ප මතයක් ඇත.

ආශ්‍රිත ලිපි

  • ඔසී කොරයා

අධෝ සටහන්

  1. "එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක,ඕ සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (ප්‍රයිම් මිනිස්ටර් ඔෆ් ශ්‍රී ලංකා)". බ්‍රිටැනිකා ඔන්ලයින්.
  2. "බණ්ඩාරනායක, සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස්". History.Com.
  3. "සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක". Encarta.MSN.
  4. "පරාභව සූත්‍ර වර්සස් මාපිටිගම බුද්ධරක්ඛිත". ලංකාවෙබ්. 2010. සම්ප්‍රවේශය 2011-02-05.
  5. සංරක්ෂිත පිටපත, http://www.mawbima.lk/55-4690-news-detail.html, ප්‍රතිෂ්ඨාපනය 2014-05-14 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 24, 2026

    Martial law

  • අප්‍රේල් 07, 2026

    බටහිර ලෝකය

  • අප්‍රේල් 05, 2026

    කදුරුගොඩ විහාරය

  • අප්‍රේල් 08, 2026

    වප් මාසය

  • අප්‍රේල් 08, 2026

    Escherichia coli

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට