සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

1924 ආණ්ඩුක්‍රමයේ දුර්වලකම් සොයා බල වාර්තා කිරීම සඳහා 1927 දී ඩොනමෝර් සාමිගේ නායකත්වයෙන් යුතු කොමිසන් සභාවක් බ්‍රිතාන්‍ය ලංකාවට එවන ලදී. එම කොමිසමේ වගකීම වුයේ එ

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය

  • මුල් පිටුව
  • ඩොනමෝර් ආණ්ඩුක්‍රමය
මෙම ලිපිය හෝ ලිපි කොටස ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම
බ්‍රිතාන්‍ය යුගය
කෝල්බෲක් කැමරන් · කෲව් මැකලම් · මැනිං
මැනිං ඩෙවොන්ෂයර් · ඩොනමෝර් · සෝල්බරි

1924 ආණ්ඩුක්‍රමයේ දුර්වලකම් සොයා බල වාර්තා කිරීම සඳහා 1927 දී ඩොනමෝර් සාමිගේ නායකත්වයෙන් යුතු කොමිසන් සභාවක් බ්‍රිතාන්‍ය ලංකාවට එවන ලදී. එම කොමිසමේ වගකීම වුයේ එවකට පවතී ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය සොයා බලා එය සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමයි. 1928 දී එම කොමිසන් සභා වාර්තාව පිහිටවූ අතර 1931 දී ක්‍රියාත්මක විය. මෙය 1947 දක්වා පැවැතියේය. මෙහි ප්‍රධානතම ලක්ෂණ 4 ක් ඇති අතර මෙරට දේශපාලන විකාශනයේ වැදගත්ම සන්ධිස්ථානයක් වුයේය. රටේ ජනතාවට ද මෙරට පාලන කටයුතු වලට සම්බන්ධ වීමේ හැකියාව ඇති කරමින් සර්වජන ජන්ද බලය ලැබීමත්, ආසියාවේ සර්වජන ජන්ද බලය ලැබූ ප්‍රථම ප්‍රදේශය බ්‍රිතාන්‍ය ලංකාව වීමත් විශේෂ වේ.ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයන් වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කොට ප්‍රාදේශීය නියෝජන ක්‍රමය ශක්තිමත් කිරීම ද ඉතා වැදගත් කරුණකි.

පටුන

ප්‍රධාන යෝජනා

  • සර්වජන ජන්දබලය
  • රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවීම
  • විධායක කාරක සභා ක්‍රමයක් හා අමාත්‍ය මණ්ඩලයක් ඇති කිරීම
  • ආණ්ඩුකාරතුවරයාගේ බලතල සීමා කිරීම
  • වාර්ගික නියෝජනය අහෝසි

කිරීම

ඇමති මණ්ඩලය

අමාත්‍ය මණ්ඩලය 10 දෙනකුගෙන් සමන්විත විය.( විධායක කාරක සභා 07 හි සභාපතිවරුන් 07 දෙනා සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනා ) අගමැතිවරයකු නොමැති වු අතර කැබිනට් මණ්ඩලයක් ද නොවිය.සභානයකයකුවරයකු හා අමාත්‍ය මණ්ඩලයක් පමනක් විය.විධායක කමිටු 7ක් යොජනා කල අතර ඒ එක් එක් කමිටුවෙ සභාපති ලෙස කමිටු සාමාජිකයන් පත්කළ මන්ත්‍රිවරයාම අමාත්‍යවරයා විය.

  • ස්වදේශ කටයුතු
  • ඉඩම් හා කෘෂිකාර්මය
  • සෞඛ්‍යය
  • අධ‍‍ය්‍යාපන
  • පළාත් පරිපාලන
  • වාණිජ හා කර්මාන්ත
  • පොදු වැඩ හා සංනිවේදන

එම කමිටු වේ.

රාජ්‍ය නිලධාරීන් තිදෙනා

  • මහ ලේකම් (රාජ්‍ය ලේකම්) - පරිපාලන කටයුතු,
  • මුදල් ලේකම් - මූල්‍ය කටයුතු,
  • නීති ලේකම් - නීති කටයුතු

ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ

ආශ්‍රිත

  • ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    Atomic number

  • අප්‍රේල් 04, 2026

    George VI

  • මාර්තු 22, 2026

    සිංහල රාජධානිය

  • අප්‍රේල් 03, 2026

    Portuguese language

  • අප්‍රේල් 04, 2026

    ධර්ම නාමය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට