සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තාං රාජවංශය (/tɑːŋ/,[tʰǎŋ]; චීන: 唐朝) හෙවත් තාං අධිරාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ 618 සිට 907 දක්වා පැවති අධිරාජකීය චීන පාලන රාජවංශයකි. (690 සහ 705 අතර කාලයේ අරාජ

ටෑං රාජවංශය

  • මුල් පිටුව
  • ටෑං රාජවංශය

තාං රාජවංශය (/tɑːŋ/,[tʰǎŋ]; චීන: 唐朝) හෙවත් තාං අධිරාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ 618 සිට 907 දක්වා පැවති අධිරාජකීය චීන පාලන රාජවංශයකි. (690 සහ 705 අතර කාලයේ අරාජික සමයයක් සහිතව) මෙය සුයි රාජවංශයෙන් අනතුරුව රාජ්‍යත්වයට පත් අතර, අනතුරුව පංච රාජවංශ සහ දස රාජධානි යුගය ඇරඹිණි. ඉතිහාසඥයන්‍ට අනුව, තාං රාජවංශය චීන ශිෂ්ටාචාරයේ උච්චස්ථානය ලෙස සැළකෙන අතර, චීන සංස්කෘතියේ ස්වර්ණමය ‍යුගය ලෙස ද සැලකෙයි.

තාං

唐
  • 618–690, 705–907
  • (690–705: වූ චෞ)
ගඔෂොං රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 669 පමණ
ගඔෂොං රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 669 පමණ
වූ සේටියෑන් රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 700
වූ සේටියෑන් රාජ්‍ය සමයේ අධිරාජ්‍යය, ක්‍රි.ව. 700
තත්ත්වයඅධිරාජ්‍යය
අගනුවර
  • චං'ආන් (618–683 සහ 705–904)
  • ලුඕයං (සත්‍ය ලෙසම 664–683 සහ නාමිකව 683–705 සහ 904–907)
පොදු භාෂාවන්මධ්‍ය චීන
ආගම
  • චීන බුද්ධාගම
  • තාඕ ආගම
  • චීන ජන ආගම
  • චීන නේස්ටෝරියානු ක්‍රිස්තියානි ධර්මය
  • Manicheism
  • ශරතුස්ත්‍රවාදය
  • ඉස්ලාම්
රජයරාජාණ්ඩුව
අධිරාජ 
• 618–626 (ප්‍රථම)
ගඔෂු අධිරාජයා
• 626–649
ටයිෂොං අධිරාජය
• 712–756
ෂුවාන්සොං අධිරාජයා
• 904–907 (අවසන්)
අයි අධිරාජයා
ඓතිහාසික යුගයමධ්‍යකාලීන ආසියාව
• ස්ථාපනය
ජූනි 18, 618
• වූ චෞ අරාජික සමය
690–705b
• අන් ලූෂාන් කැරැල්ල
755–763c
• පසුකාලීන ලියාං උදෙසා සිහසුන අත්හැරීම
ජූනි 1, 907
වර්ග ප්‍රමාණය
66910,760,000 km2 (4,150,000 sq mi)
7155,400,000 km2 (2,100,000 sq mi)
ජනගහණය
• 7වන සියවස
මිලියන 50
• 9වන සියවස
මිලියන 80
ව්‍යවහාර මුදල
  • චීන කාසි
  • චීන මුදල්
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
සුයි රාජවංශය
පසුකාලීන ලියං
වූ
වූයුඒ
මින්
පැරණි ෂූ
ලියාඕ රාජවංශය
a ලා කහ පැහැයෙන් අඳුරු කළ ප්‍රදේශය පාලනය යටතේ පැවතියේ ඉතා කෙටි කාලයක් පමණි.
b ඔක්තෝබර් 8, 690 – මාර්තු 3, 705.
c දෙසැම්බර් 16, 755 – පෙබරවාරි 17, 763.
තාං රාජවංශය
Lua දෝෂය in Module:Infobox_multi-lingual_name at line 136: attempt to call field '_xlit' (a nil value).

පටුන

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    ඉස්ලාම් දිනදසුන

  • මාර්තු 10, 2026

    කොළඹ

  • මාර්තු 10, 2026

    අස්ගිරි විහාරය

  • අප්‍රේල් 06, 2026

    ෆ්‍රෙඩී සිල්වා

  • අප්‍රේල් 08, 2026

    Ancient Egypt

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට