ජාත්‍යන්තර සම්මත පොත් අංකය හෙවත් International Standard Book Number (ISBN) අද්විතීය වාණිජ පොත හඳුනාගැනීමේ තීරුකේතයක් වේ. මෙය නිර්මාණය කරන ලද්දේ 1966 දී ඩබ්ලිව්.එච් ස්මිත් විසින් එක්සත් රාජධානියේ දීය.

ශ්‍රී ලංකාවේ ISBN අංක නිකුත් කරනුයේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වීසිනි.
ආශ්රිත
- ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය