සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නලින් චන්ද්‍රා වික්‍රමසිංහ (උපත 20 ජනවාරි 1939) යනු බ්‍රිතාන්‍ය ලංකාවේ උපන් හා බ්‍රිතාන්‍ය පුරවැසි ගණිතඥයෙකි. වර්තමානයෙහි ඔහු පෞද්ගලික සමාගමක් සහ පුණ්‍යාතනයක් ව

චන්ද්‍රා වික්‍රමසිංහ

  • මුල් පිටුව
  • චන්ද්‍රා වික්‍රමසිංහ

නලින් චන්ද්‍රා වික්‍රමසිංහ (උපත 20 ජනවාරි 1939) යනු බ්‍රිතාන්‍ය ලංකාවේ උපන් හා බ්‍රිතාන්‍ය පුරවැසි ගණිතඥයෙකි. වර්තමානයෙහි ඔහු පෞද්ගලික සමාගමක් සහ පුණ්‍යාතනයක් වන, නක්ෂත්‍ර ජීව විද්‍යාව සඳහා කාඩිෆ් කේන්ද්‍රයෙහි අධ්‍යක්ෂ වෙයි.

චන්ද්‍රා වික්‍රමසිංහ
බකිංහැම් විශ්වවිද්‍යාලයෙහි චන්ද්‍රා වික්‍රමසිංහ
උපත
නලින් චන්ද්‍රා වික්‍රමසිංහ

20 ජනවාරි 1939 (1939-01-20) (වයස 87)
කොළඹ, බ්‍රිතාන්‍ය ලංකාවබ්‍රිතාන්‍ය ලංකාව
පුරවැසිභාවයබ්‍රිතාන්‍ය
සංගණ්‍ය වන්නේඅන්තරික්ෂ දූලි වල කාබනික සංයුතිය
Scientific career
ක්ෂේත්‍රයතාරකා විද්‍යාව සහ ගණිතය

ඔහු ෆ්‍රෙඩ් හොයිල්ගේ ශිෂ්‍යයා සහ සහායකයා විය. අන්තර්තාරකා කණිකා සම්බන්ධයෙන් ඔවුන්ගේ සන්දීය කෘතීන් ඔස්සේ පැන්ස්පර්මියා නම්වූ කල්පිතය ප්‍රවර්ධනට කෙරුමට ඔවුනට හැකි විය.

ආශ්‍රිත

  1. රෙයික්, ඉයුජින් සැමුවෙල් (2011-03-17). "ක්ලෝස්ඩ් ඇස්ට්‍රොබයොලොජි සෙන්ටර් ටු බී රීබෝන් ඈස් ප්‍රයිවෙට් කම්පනි". නේචර් නිවුස්. නේචර් පබ්ලිෂිං ගෲප්. 
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 12, 2026

    ගෝර්යෝහි ගොංමින්

  • ජූනි 03, 2026

    හන්ටිංටන්ගේ රෝගය

  • මැයි 29, 2026

    දිලුප් ගබඩාමුදලිගේ

  • අප්‍රේල් 06, 2026

    The Honourable

  • මැයි 02, 2026

    ඊජිප්තු කෞතුකාගාරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට