සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගූගල් ක්‍රෝම් යනු ගූගල් සමාගම විසින් වැඩි දියුණු කරන ලද නොමිලේ ලබාගත හැකි වෙබ් බ්‍රවුසරයකි. එය 27 වැනි සංස්කරණය තෙක් පිටු දර්ශන සැකැස්ම සැකසීමට වෙබ්කිට් ලේඅවුට්

ගූගල් ක්‍රෝම්

  • මුල් පිටුව
  • ගූගල් ක්‍රෝම්

ගූගල් ක්‍රෝම් යනු ගූගල් සමාගම විසින් වැඩි දියුණු කරන ලද නොමිලේ ලබාගත හැකි වෙබ් බ්‍රවුසරයකි. එය 27 වැනි සංස්කරණය තෙක් පිටු දර්ශන සැකැස්ම සැකසීමට වෙබ්කිට් ලේඅවුට් එන්ජිම යොදාගත් අතර 28 වැනි සංස්කරණයේ සිට වෙබ්කිට් පාදක කරගත් බ්ලින්ක් ලේඅවුට් එන්ජිම භාවිතා කරයි. මුල්ම වරට 2008 සැප්තැම්බර් දෙවන දින එහි බිටා සංස්කරණය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා දියුණු කෙරිනි. එහි පළමු ස්ථාවර සංස්කරණය 2008 දෙසැම්බර් එකොලොස් වන දින මහජනතාවට නිකුත් කරන ලදි. StatCounter වෙබ් අඩවියට අනුව ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය 2013 අප්‍රේල් වන විට ලෝක වෙබ් බ්‍රව්සර් භාවිතය අතින් 39% කොටසකට හිමිකම් කියයි.

ගූගල් ක්‍රෝම්
සංවර්ධක(යෝ)ගූගල් සංස්ථාපිත
ප්‍රථම නිකුතුව
Windows XPbeta / සැප්තැම්බර් 2, 2008; වසර 17 කට පෙර (2008-09-02)
Windows XP1.0 / දෙසැම්බර් 11, 2008; වසර 17 කට පෙර (2008-12-11)
macOS, Linuxpreview / ජුනි 4, 2009; වසර 16 කට පෙර (2009-06-04)
macOS, Linuxbeta / දෙසැම්බර් 8, 2009; වසර 16 කට පෙර (2009-12-08)
Multi­platform5.0 / මැයි 25, 2010; වසර 15 කට පෙර (2010-05-25)
ස්ථාවර නිකුතු(ව) [±]
Windows, macOS, Linux146.0.7680.178 විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 31 මාර්තු 2026; දින 5 කට පෙර (31 මාර්තු 2026)
Android146.0.7680.177 විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 31 මාර්තු 2026; දින 5 කට පෙර (31 මාර්තු 2026)
iOS147.0.7727.47 විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 1 අප්‍රේල් 2026; දින 4 කට පෙර (1 අප්‍රේල් 2026)
Extended Support Release144.0.7559.236 විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 3 මාර්තු 2026; දින 33 කට පෙර (3 මාර්තු 2026)
Preview release(s) [±]
Windows, macOS, Linux147.0.7727.49 විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 1 අප්‍රේල් 2026; දින 4 කට පෙර (1 අප්‍රේල් 2026)
Android147.0.7727.49 විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 1 අප්‍රේල් 2026; දින 4 කට පෙර (1 අප්‍රේල් 2026)
iOS147.0.7727.48 විකි දත්ත මත දී සංස්කරණය කරන්න / 1 අප්‍රේල් 2026; දින 4 කට පෙර (1 අප්‍රේල් 2026)
ක්‍රමලේඛන භාෂා(ව)C, C++, Assembly, HTML, Java (Android app only), JavaScript, Python
EnginesBlink (WebKit on iOS), V8 JavaScript engine
මෙහෙයුම් පද්ධතිය
  • Android Marshmallow and later
  • Chrome OS
  • iOS 14 or later
  • Linux
  • macOS 10.11 or later
  • Windows 7 or later
පරිගණක වේදිකාවIA-32, x86-64, ARMv7, ARMv8-A
Included with
  • Android Lollipop or later
  • Chrome OS
ලබාගත හැකි භාෂා ගණන47
වර්ගයවෙබ් බ්‍රව්සරයකි, ජංගම වෙබ් බ්‍රව්සරයකි
බලපත්‍රයProprietary freeware, based on open source components.
වෙබ් අඩවියgoogle.com/chrome/

2008 සැප්තැම්බරයේදී ගූගල් සමාගම සිය වෙබ් බ්‍රව්සරයේ කේත විශාල කොටසක් ක්‍රෝමියම් නමැති විවෘත කේත මෘදුකාංගයක් ලෙස නිදහස් කෙරිණි.

පටුන

ඉතිහාසය

ගූගල් සමාගමේ එරික් ෂ්මිත් සයවසරක් තිස්සේ තම සමාගමේ ස්වාධීන වෙබ් බ්‍රව්සරය දියුණු කිරීමට මැලිවිය. ඔහු ප්‍රකාශ කර සිටියේ "ඒ කාලේ ගූගල් කියන්නේ සමාන්‍ය සමාගමක්" ; ඔහුට එකල බ්‍රව්සරය යුද්ධයක පැටලී සටනක් දීමට කිසිදු කැමැත්තක් නොතිබිණි. එහෙත් ගුගල් සමාගමේ සමනිර්මාතෘ වන සර්ජි බ්රින් සහ ලැරී පෙජ් විසින් මොසිල්ලා පදනමේ මෘදුකාංග ශිල්පින් කුලියට යොදා ගෙන ගූගල් ක්‍රෝම්හි අදර්ශනයක් සැදීමෙන් පසු එරික් ස්කිමිත් එහි විශිෂ්ටත්වය ඉදුරාම තම සිත වෙනස් කල බව කියා සිටියා.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    සපුෂ්ප ශාක

  • අප්‍රේල් 05, 2026

    සිදත් සඟරාව

  • අප්‍රේල් 05, 2026

    ක්‍රිස්තියානි ධර්මය

  • අප්‍රේල් 04, 2026

    රෝමානු රාජධානිය

  • අප්‍රේල් 05, 2026

    මාර්ග සත්‍යය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට