| ග්‍රේෂන් සම්මානය | |
|---|---|
| සම්මාන පිරිනමන්නේ | ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත වසරේ හොඳම සාහිත්‍ය කෘතිය |
| වෙබ්අඩවිය | https://www.gratiaen.com/gratiaen-prize |
ග්‍රේෂන් සම්මානය (ඉංග්‍රීසි: Gratiaen Prize) යනු ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත හොඳම සාහිත්‍ය කෘතිය සඳහා ලබාදෙන වාර්ෂික සම්මානයකි. එය 1992 දී ශ්‍රී ලංකාවේ උපන් කැනේඩියානු නවකතාකරුවෙකු වන මයිකල් ඔන්ඩච්චි විසින් ආරම්භ කරන ලද්දේ ඔහුගේ "The English Patient" නවකතාව සඳහා බුකර් සම්මානය සම සම්මානලාභියෙකු ලෙස ලැබුණු මුදලින් ය. මෙම ත්‍යාගය නම් කර ඇත්තේ ඔන්ඩච්චි ගේ මව වන Doris Gratiaen නමින් වේ.
ආශ්‍රිත
ප්‍රවර්ග:
- Sri Lankan literary awards
- Awards established in 1992
- 1992 establishments in Sri Lanka
- සාහිත්‍ය සම්මාන පිළිබඳ අංකුර ලිපි