සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගල් ඔය ශ්‍රී ලංකාවේ ගිණිකොනදිග ප්‍රදේශයේ පිහිටි කිලෝමීටර 108ක් පමණ දිගැති වූ ඔයකි. එය ශ්‍රී ලංකාවේ 16වන දිගම නදිය ලෙස හැඳින්වේ.බදුල්ල නැගෙනහිර කඳුගැටයන්ගෙන් ඇරඹ

ගල් ඔය

  • මුල් පිටුව
  • ගල් ඔය
7°21′N 81°36′E / 7.350°N 81.600°E / 7.350; 81.600

ගල් ඔය ශ්‍රී ලංකාවේ ගිණිකොනදිග ප්‍රදේශයේ පිහිටි කිලෝමීටර 108ක් පමණ දිගැති වූ ඔයකි. එය ශ්‍රී ලංකාවේ 16වන දිගම නදිය ලෙස හැඳින්වේ.බදුල්ල නැගෙනහිර කඳුගැටයන්ගෙන් ඇරඹෙන මෙම නදිය ඊසානදිග දිශාව ඔස්සේ ගලා බසිමින්, දකුණු කල්මුණේ ප්‍රදේශයෙන් ඉන්දියන් සාගරයට ගලා බසී.

ගල් ඔය
ඔය
Source
 - elevation
Mouth ඉන්දියන් සාගරය
 - elevation
 - coordinates 7°21′N 81°36′E / 7.350°N 81.600°E / 7.350; 81.600
Length 118 km (73 mi)

ගල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ 1948 වර්ෂයේදී ගල් ඔය හරස් කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශයක් වූ සේනානායක සමුද්‍රය තනන ලදී. ව්‍යාපෘතිය යටතේ සිංහල සහ දෙමළ ජනයා මෙම ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි කරවූ අතර ශ්‍රී ලංකාවේ පළමුවන ජනවාර්ගික කෝලහාලය මේ සමග ඇතිවීම සිදුවිය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    මන්ත්‍ර ශාස්ත්‍රය

  • අප්‍රේල් 08, 2026

    රවීන්ද්‍ර රූපසේන

  • අප්‍රේල් 16, 2026

    ඇපලෝ වැඩසටහන

  • අප්‍රේල් 06, 2026

    අහසින් පොළොවට

  • අප්‍රේල් 03, 2026

    සංයුක්ත ගණිතය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට