සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත බාහිර බල ක්‍රියා නොකරන විට සලකන ලද දිශාවක් ඔස්සේ එම වස්තුවේ හෝ වස්තු පද්ධතියේ මුළු ගම්‍යතාව සංස්ථිිිතිික වේ .

ගම්‍යතා සංස්ථිතිය

  • මුල් පිටුව
  • ගම්‍යතා සංස්ථිතිය

ගම්‍යතා සංස්ථිතිිි නියමය


ගම්‍යතාව ( P ) = ස්කන්ධය × ප්‍රවේගය

= m × v

= mv

ගම්‍යතාව දෛශිකයකි.

ඒකක = kgms-1

මාන = MLT-1

රේඛීය චලිතයේ දී ,

ගම්‍යතා සංස්ථිති මූලධර්මය :

වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත බාහිර බල ක්‍රියා නොකරන විට සලකන ලද දිශාවක් ඔස්සේ එම වස්තුවේ හෝ වස්තු පද්ධතියේ මුළු ගම්‍යතාව සංස්ථිිිතිික වේ .

මෙහි දී බාහිර අසමතුලිත බලයක් (F) කරන තුරු ගම්‍යතාව නියත ව පවතී.


බාහිර අසමතුලිත බලයක් (F) නොමැති විට,

පෙර ගම්‍යතාව = පසු ගම්‍යතාව වේ.

සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව

 
The law of conservation of linear momentum helps to understand the behavior of a Newton's cradle

නෝතර් ප්‍රමේයය

ප්‍රධාන ලිපිය: Noether's theorem
 
Emmy Noether (1882-1935) was an influential mathematician known for her groundbreaking contributions to abstract algebra and theoretical physics.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 11, 2026

    පළමුවන විමලධර්මසූරිය රජ

  • අප්‍රේල් 05, 2026

    Soviet Union

  • අප්‍රේල් 10, 2026

    හයවන ජෝර්ජ් රජ

  • අප්‍රේල් 03, 2026

    ජෛව ගෝලය

  • මාර්තු 27, 2026

    ශිව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට