සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

30°31′05″N 77°50′54″E / 30.5180°N 77.8482°E / 30.5180; 77.8482[[Geographic coordinate system|Coordinates]]: [https://geohack.toolforge.org/geohack.php?pagename=

ඛල්සී අභිලේඛනය

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)

30°31′05″N 77°50′54″E / 30.5180°N 77.8482°E / 30.5180; 77.8482

ඛාල්සී හි ශිලා ආඥා
ඛාල්සී හි ශිලා ආඥා (අශෝක ආඥා අංක 1 සිට 12 දක්වා සහ අංක 13 ආරම්භක කොටස ඛාල්සී පාෂාණයේ ප්‍රධාන මුහුණතෙහි දැකගත හැක).
මාධ්‍යයගල්
ලේඛනයපාලි භාෂාව බ්‍රාහ්මී අක්ෂරවලින්
නිර්මාණය වූයේක්‍රි.පූ. 250 පමණ
යුගය/සංස්කෘතියමෞර්ය අධිරාජ්‍යය
වර්තමාන පිහිටුමඛාල්සී, දේහ්රාදුන් දිස්ත්‍රික්කය, උත්තරඛණ්ඩ්, ඉන්දියාව
ඛාල්සී is located in ඉන්දියාව
ඛාල්සී
ඛාල්සී
ඛාල්සී (ඉන්දියාව)
ඛාල්සී අභිලේඛනයේ අශෝක ආඥා අංක 13; මෙහි හෙලනිස්තික රජවරුන් ලෙස ඇන්ටියෝකස් II, ටොලමි II, ඇන්ටිගෝනස් II ගොනේටස්, සයිරීන් හො මේගස් සහ එපිරසයේ IIවන ඇලෙක්සැන්ඩර් හඳුනාගත හැක.
ඛාල්සී අභිලේඛනය ඉන්දියානු උපමහාද්වීපය පුරා හමුවන අශෝක ආඥා අතුරින් එකකි.

ඛාල්සී හි ශිලා ආඥා යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 250 පමණ ඉන්දියානු අධිරාජයකු වන අශෝක විසින් ලියවන ලද ඉන්දියානු ශිලා ලේඛන සමූහයකි. මේවායේ අශෝක ආඥා අතුරින් ඇතැම් වැදගත් ආඥා අන්තර්ගත වේ. ඛාල්සී අභිලේඛනවල මහා ශිලා ආඥා අංක 1 සිට 14 දක්වා අන්තර්ගත ය. මේවා සොයාගන්නා ලද්දේ 1850දී පමණ ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් උතුරු උතුරු ඉන්දියාවේ උත්තරඛණ්ඩ් හි ඛාල්සී නම් ගම්මානයෙනි.

ඉහළට