සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

දේශබන්ධු කුමාර ධර්මසේන (ඉංග්‍රීසි: Kumar Dharmasena) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරු වරයෙකි.

කුමාර ධර්මසේන

විකිපීඩියා වෙතින්
කුමාර ධර්මසේන
උපත24 අප්‍රේල් 1971
කොළඹ ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරු

දේශබන්ධු කුමාර ධර්මසේන (ඉංග්‍රීසි: Kumar Dharmasena) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා වර්තමාන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරු වරයෙකි.

ජීවන සටහන්

කුමාර ධර්මසේන නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1986 සිට 1990 දක්වා කුමාර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1990 දී නාලන්දා නායකයාවිය. කුමාර වසර 1989 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.

ලොව ප්‍රථම

කුමාර ධර්මසේන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයකදී ක්‍රීඩකයෙකු සහ ප්‍රධාන විනිසුරුවරයෙකු වූ ලොව පළමු පුද්ගලයාය.

ආශ්‍රිත

  • කුමාර ධර්මසේනයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්
ඉහළට