සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

එල්ෆින්ස්ටන් - මරදාන, විජිත – රත්මලාන, නිව් මෙට්රෝ - නුගේගොඩ, විජයන්ති – කඩුවෙල, ගැමුණු - වත්තල, රීගල් - මීගමුව, මුවිටෝන් – දළුගම, ජයමිණි – පානදුර, ප්‍රින්ස් -

කැලෑ මල්

  • මුල් පිටුව
  • කැලෑ මල්
කැලෑ මල්
අධ්‍යක්‍ෂණයසුනිල් ආරියරත්න
රචනයධර්ම ශ්‍රී මුණසිංහ
තිර රචනයධර්ම ශ්‍රී මුණසිංහ
කතාවස්තුවටී බී ඉලංගරත්න
නිශ්පාදනයදිල්කි චිත්‍රපට(අනෝජා වීරසිංහ, නන්දන ඩෙප් වීරසිංහ)
රංගන ශිල්පීන්ජෝ අබේවික්‍රම අනෝජා වීරසිංහ
සිනෙමාරූපණයඩී.බී.නිහාල්සිංහ
සංස්කරණයසෙක්ස්ටස් අපොන්සු
සංගීතයඑච් එම් ජයවර්ධන
නිෂ්පාදන
company
හොංකොං කලර් මූවී ලැබ් විජය චිත්‍රාගාරය - හැඳල
නිකුත්වූ දිනය
  • සැප්තැම්බර් 24, 1982 (1982-09-24)

පටුන

රංගනය

  • ජෝ අබේවික්‍රම - දාස
  • අනෝජා වීරසිංහ - පුෂ්පලතා
  • සනත් ගුණතිලක - චන්දන
  • ඩග්ලස් රණසිංහ - තිස්ස
  • ලීනා ද සිල්වා - නැන්දා
  • ස්වර්ණා මල්ලවආරච්චි
  • නීල් අලස්
  • විජේරත්න වරකාගොඩ
  • රත්නාවලී කැකුණවෙල
  • ස්ටැන්ලි පෙරේරා
  • අනුර මැදගොඩ
  • සෝනියා දිසා
  • තිස්ස උඩංගමුව
  • සතිස්චන්ද්‍ර එදිරිසිංහ
  • සුගත් සමරකෝන්
  • ප්‍රැන්සිස් වීරකෝන්
  • නවනන්දන විජේසිංහ
  • තිලක් කුමාර රත්නායක
  • ප්‍රසන්නජිත් අබේසූරිය

ගීතයන්

  • ගීත ප්‍රබන්ධය – මහාචාර්ය සුනිල් ආරියරත්න
  1. කුන්ද කැලේ පූදින්නේ - මායා දමයන්ති පෙරේරා
  2. කැලෑ මල් පිපේ - සුනිල් එදිරිසිංහ

නිෂ්පාදනය

  • සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක
  • අංග රචනය – ඩෙරික් ප්‍රනාන්දු
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • ශබ්ද පරිපාලනය – එස්. සාරාංගරාජා, කේ. පී. කේ. බාලසිංහම්, කේ. බාලසුබ්‍රමනියම්
  • රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් - හොංකොං
  • නිෂ්පාදන කළමනාකරු - සිරිතුංග බී. පෙරේරා

විශේෂතා

  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛවර්ණ සිනමාස්කෝප් චිත්‍රපටය.

ප්‍රදර්ශනය

එල්ෆින්ස්ටන් - මරදාන, විජිත – රත්මලාන, නිව් මෙට්රෝ - නුගේගොඩ, විජයන්ති – කඩුවෙල, ගැමුණු - වත්තල, රීගල් - මීගමුව, මුවිටෝන් – දළුගම, ජයමිණි – පානදුර, ප්‍රින්ස් - ගාල්ල, නිව් සීගිරි – කටුගස්තොට, මොඩර්න් – කුරුණෑගල, ජෝති රත්නපුරය යන සිනමා ශාලාහිදී ප්‍රදර්ශනය අරඹන ලදී.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 11, 2026

    ශ්‍රී ලංකා පොලිස් සේවය

  • මාර්තු 22, 2026

    චීනය

  • මාර්තු 17, 2026

    කලා වැව

  • මාර්තු 22, 2026

    ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක

  • අප්‍රේල් 03, 2026

    ISBN (identifier)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට