සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තාරකා විද්‍යාත්මක වස්තුවක කක්ෂීය උත්කේන්ද්‍රියතාවය යනු, වෙනත් වස්තුවක් වටා එහි කක්ෂය, පරිපූර්ණ වෘත්තයකින් අපගමනය වන්නේ කුමන ප්‍රමාණයකින්ද යන්න නිශ්චය කරන පරමිති

කක්ෂීය උත්කේන්ද්‍රියතාවය

  • මුල් පිටුව
  • කක්ෂීය උත්කේන්ද්‍රියතාවය

තාරකා විද්‍යාත්මක වස්තුවක කක්ෂීය උත්කේන්ද්‍රියතාවය යනු, වෙනත් වස්තුවක් වටා එහි කක්ෂය, පරිපූර්ණ වෘත්තයකින් අපගමනය වන්නේ කුමන ප්‍රමාණයකින්ද යන්න නිශ්චය කරන පරමිතියකි. අගය 0 වන විට වෘත්තීය කක්ෂයක්ද, අගය 0 සහ 1 අතර වන විට ඉලිප්සීය කක්ෂයක්ද, අගය 1 වන විට පරාවලීය මිදුම් කක්ෂයක්ද සහ, අගට 1 ට වැඩි වන විට බහුවලයක්ද නිමැවෙයි. මෙම පදය, එහි නම ව්‍යුත්පන්න කරගන්නේ කේතුකයන්ගේ පරාමිතික වලින් වන අතර , සැම කෙප්ලර් කක්ෂයක්ම කේතුකයක් වෙයි.

0.7 ක උත්කේන්ද්‍රියතාවයක් සහිත ඉලිප්සීය කෙප්ලර් කක්ෂයක් (රතු ඉලිප්සය), පරාවලයික කෙප්ලර් කක්ෂයක් (කොළ) සහ 1.3 ක උත්කේන්ද්‍රියතාවයක් සහිත බහුවලයික කෙප්ලර් කක්ෂයක් (නිල් පිටත ඉර)
ද්වාර:
  • icon Physics
  •  Astronomy
  • icon Stars
  •  Spaceflight
  •  Outer space
  •  Solar System
  • icon Science
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    රසායනික ද්‍රව්‍යය

  • අප්‍රේල් 04, 2026

    Dark matter

  • අප්‍රේල් 03, 2026

    භද්‍ර කල්පය

  • මාර්තු 23, 2026

    ඇරිස්ටෝටල්

  • අප්‍රේල් 04, 2026

    රුහුණු රට

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට