සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කෑගල්ලේ හෙට්ටිමුල්ලේදී 6 අප්‍රේල් 1952 උපන් එඩ්වඩ් ජයකොඩි, ශ්‍රී ලාංකික සංගීතඥයෙකි. එමෙන්ම සංගීත අධ්‍යක්ශකවරයෙකුද වේ. සිංහල චිත්‍රපට, ටෙලි නාට්‍ය සඳහා ගීත විශාල

එඩ්වඩ් ජයකොඩි

  • මුල් පිටුව
  • එඩ්වඩ් ජයකොඩි

කෑගල්ලේ හෙට්ටිමුල්ලේදී 6 අප්‍රේල් 1952 උපන් එඩ්වඩ් ජයකොඩි, ශ්‍රී ලාංකික සංගීතඥයෙකි. එමෙන්ම සංගීත අධ්‍යක්ශකවරයෙකුද වේ. සිංහල චිත්‍රපට, ටෙලි නාට්‍ය සඳහා ගීත විශාල ප්‍රමාණයක් නිර්මාණය කොට ඇත.

එඩ්වඩ් ජයකොඩි
උපත6 අප්‍රේල් 1952
කෑගල්ල
සංගණ්‍ය වන්නේසංගීතඥ / සංගීත අධ්‍යක්ශක

ජීවිතය හා වෘත්තිය

මුල් අවධිය

දොන් රැපියල් ජයකොඩි සහ වික්ටෝරියා ජයකොඩි ජයකොඩි ආරච්චිගේ දොන් එඩ්වඩ් තිමොති ජයකොඩි ලෙස කෑගල්ල හෙට්ටිමුල්ලේදී උපත ලබා ඇති එඩ්වඩ් ජයකොඩිගේ මාපියන් වන්නේ දොන් රැපියල් ජයකොඩි සහ වික්ටෝරියා ජයකොඩි ය.මොවුන් කතෝලික භක්තිකයින්ය. ප්‍රාථමික අධ්‍යාපනය බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයෙන්ද, පසුව කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලයෙන්ද ලබා ඇති එඩ්වඩ් ජයකොඩි බණ්ඩාරනායක විද්‍යාලයේදී සංගීතය ඉගෙන ගනිමින් පල්ලියේ ගීතිකා කණ්ඩායමද නියෝජනය කර තිබෙනවා. ශාන්ත මරියා මහා විද්‍යාලයෙදී ඔහුගේ සංගීත ගුරුවරයා වී ඇත්තේ එච්.සමරපාල ගුරු මහතාය.

1980 වකවානුවේ එඩ්වඩ් ජයකොඩි කොළඹ නාලන්දා විද්‍යාලයයේ සංගීත ගුරුවරයෙක් වශයෙන් සේවය කර ඇත.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 01, 2026

    කුඹ සෛල

  • අප්‍රේල් 18, 2026

    මධුමාධව අරවින්ද

  • අප්‍රේල් 09, 2026

    තර්ස්ටන් විදුහල

  • අප්‍රේල් 20, 2026

    ඇලික් අළුවිහාරේ

  • අප්‍රේල් 16, 2026

    Atomic mass

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට