සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ඊජිප්තියානු ඉතිහාසය දළ වශයෙන් පහත දැක්වෙන යුග වලට බෙදිය හැක:

ඊජිප්තුවේ ඉතිහාසය

විකිපීඩියා වෙතින්

ඊජිප්තියානු ඉතිහාසය දළ වශයෙන් පහත දැක්වෙන යුග වලට බෙදිය හැක:

  • ප්‍රාග්-ඓතිහාසික ඊජිප්තුව
  • පුරාතන ඊජිප්තුව
    • ඊජිප්තුවේ ආදි රාජවංශික යුගය: ක්‍රිපූ 31වන සියවසේ සිට ක්‍රිපූ 27වන සියවස දක්වා
    • ඊජිප්තුවේ පැරණි රාජධානිය: ක්‍රිපූ 27වන සියවසෙහි සිට ක්‍රිපූ 22වන සියවස දක්වා
    • පළමු අතරමැදි යුගය: ක්‍රිපූ 22වන සියවසෙහි සිට ක්‍රිපූ 21වන සියවස දක්වා
    • ඊජිප්තුවේ මධ්‍ය රාජධානිය: ක්‍රිපූ 21වන සියවසෙහි සිට ක්‍රිපූ 17වන සියවස දක්වා
    • දෙවන අතරමැදි යුගය: ක්‍රිපූ පමණ 1640 සිට 1570 දක්වා
    • ඊජිප්තුවේ නව රාජධානිය: ක්‍රිපූ 1570 සිට 1070 දක්වා
    • තෙවන අතරමැදි යුගය සහ ක්‍රිපූ 1070 සිට 664 දක්වා
    • පුරාතන ඊජිප්තුවේ අවසාන භාග යුගය
      • ඇකමනේඩියානු ඊජිප්තුව: ක්‍රිපූ 525 සිට 402 දක්වා සහ ක්‍රිපූ 343 සිට 332 දක්වා
  • ග්‍රීක-රෝමානු ඊජිප්තුව
    • ටොලමියානු ඊජිප්තුව: ක්‍රිපූ 332 සිට ක්‍රිපූ 30 දක්වා
    • රෝමානු ඊජිප්තුව: ක්‍රිපූ 30 සිට ක්‍රිව 395 දක්වා
    • බයිසැන්ටියානු ඊජිප්තුව: 395 සිට 645
  • මධ්‍යතන ඊජිප්තුව
    • අරාබි ඊජිප්තුව: 639 සිට 1250 දක්වා
    • මම්ලුක් ඊජිප්තුව: 1250 සිට 1517 දක්වා
    • ඔටෝමාන් ඊජිප්තුව: 1517 සිට 1805 දක්වා
  • නවීන ඊජිප්තුව
    • මුහම්මඩ් අලි රාජවංශය යටතේ වූ ඊජිප්තුව: 1805 සිට 1882 දක්වා
    • නවීන ඊජිප්තුව: 1882 සිට

ආශ්‍රිත

  • History of Cairo
  • History of Alexandria
  • List of Egyptian inventions and discoveries
  • Population history of Egypt
  • Timeline of Alexandria
  • Timeline of Cairo
ඉහළට