ඉරාක හා ලෙවන්ට් ඉස්ලාමිය රාජ්‍යය (ISIS) ලෙස හැඳින්වෙන අතර මෙය අරාබි භාෂාවෙන් "දයේෂ්" ලෙස හැඳින්වෙන සලාෆි , ජිහාඩ් , දැඩි මතධාරි සන්නද්ධ කණ්ඩායමකි. මොවුන් ඉස්ලාම් ආගමේ සුන්නි නිකායේ සලාෆි මතවාදයන් පිළිගනී. 2014 වසරේදී බටහිර ඉරක ක්‍රියාන්විතය මගින් ඉරාක රජය ප්‍රධාන නගර වලින් පිටමං කිරීම, මොසුල් නගරය අත් පත් කර ගැනීම සහ සින්ජාර් සමුලඝාතනය සමග මෙම සංවිධානය ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.
මෙම සංවිධානය එක්සත් ජාතින් ගේ සංවිධානය හා වෙනත් රටවල් ගණනාවක් මගින් තහනම් කරන ලද සංවිධානයකි. අතිශය කෘර හිස ගසා දැමීම් වල වීඩියෝ දර්ශන හා වෙනත් ඝාතන ක්‍රම , සතුරු සොල්දාදුවන් , සහන සේවකයන් හා මාධ්‍ය ක්‍රියා කාරීන් ඝාතනය හා සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන විනාශ කිරීම මොවුන්ගේ ක්රුයකාරකම් වලින් සමහරකි. එක්සත් ජාතින් ගේ සංවිධානය යුධ අපරාධ , මානව හිමිකම් උල්ලංඝනය හා උතුරු ඉරාකයේ ජන සංහාර වල වගකීම ඉස්ලාමිය රාජ්‍ය වෙත පවරයි.
ඉස්ලාමීය රාජ්‍යය الدولة الإسلامية | |
|---|---|
![]() Flag | |
| උද්යෝග පාඨය: باقية وتتمدد (අරාබි) "බාඛියා වතමද්දද්" (transliteration) "Remaining and Expanding" | |
![]() As of 27 June 2014 Areas controlled by ISIS Areas claimed or operated in by ISIS Rest of Iraq and Syria | |
| තත්ත්වය | නිල පිළිගැනීමක් නොමැති රටක් |
| අගනුවර | Ar-Raqqah |
| නිල භාෂා(ව) | අරබි |
| රජය | Islamic caliphate |
• හලීෆා | ඉබ්රාහීම් |
| Establishment | |
• Independence declared | 3 January 2014 |
• Caliphate declared | 29 June 2014 |
| වේලා කලාපය | UTC+3 |
| Islamic State | |
|---|---|
| الدولة الإسلامية (අරාබි) al-Dawlah al-Islāmīyah Participant in the Iraq War, the Global War on Terrorism, the Iraqi insurgency, and the Syrian Civil War | |
![]() Flag of the Islamic State of Iraq and the Levant | |
| Active | 2003–present(Various names) |
| Ideology | Salafist jihadism, Caliphate, anti-Shiaism |
| Leaders | Abu Omar al-Baghdadi (2006–2010) (Islamic State of Iraq) Abu Bakr al-Baghdadi (2010–present) (Islamic State of Iraq and the Levant 2010-2014, Islamic State 2014-present) |
| Headquarters | Ar-Raqqah |
| Area of operations | Iraq, Syria, Turkey,Lebanon |
| Strength | 10,000+ (Up to 6,000 in Iraq, 3,000–5,000 in Syria) |
| Part of | |
| Originated as | |
| Allies |
|
| Opponents |
|
| Battles and wars |
|
