( වෙතින් යළි-යොමු කරන ලදි)
| ඉඟිණිමිටිය ජලාශය | |
|---|---|
![]() | |
![]() ඉඟිණිමිටිය ජලාශය Sri Lanka තුල පිහිටීම | |
| රට | ශ්‍රී ලංකාව |
| ස්ථානය | ඉඟිණිමිටිය |
| අරමුණ | වාරි කටයුතු |
| තත්වය | Operational |
| ඉදිකිරීම ඇරඹුවේ | 14 මාර්තු 1981 |
| විවෘතය | 25 මාර්තු 1985 |
| Owner(s) | වාරිමාර්ග දෙපාර්තමේන්තුව |
| වේල්ල සහ වාන් දොරටු | |
| උස | 18 m (59 ft) |
| වාන් දොරටු | 6 |
| වාන් දොරටු ධාරිතාවය | 1685 cu. Meters/S |
| ජලාශය | |
| ධාරිතාවය (Total) | 72,600,000 m3 (2.56×109 cu ft) |
| ක්‍රියාකාරී ධාරිතාවය | 66,500,000 m3 (2.35×109 cu ft) |
| ධාරිතාවය (Inactive) | 61,000,000 m3 (2.2×109 cu ft) |
| ජලධාරකය | 388 km2 (149.8 sq mi) |
ඉඟිණිමිටිය ජලාශය යනු ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඟිණිමිටිය ප්‍රදේශයේ ඉදි කොට තිබෙන ජලාශයක් වේ. එය පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය ලෙස සැළකේ. දඹුලු කඳු පන්තියෙන් හට ගන්නා මී ඔය කිලෝ මීටර 4.88 ක පමණ දුරකදී හරස් කිරීමෙන් ජලාශය ඉදි කොට තිබේ.
මේවාද බලන්න
- ශ්‍රී ලංකාවේ ජල වේලි
ආශ්‍රිත
- "ඉඟිණිමිටිය රිසර්වියර්". latticefans. සම්ප්‍රවේශය 15 ජූලි 2015.
- "ඉඟිණිමිටිය රිසර්වියර්, කුරුණෑගල". hoteltopazkandy.com. සම්ප්‍රවේශය 15 ජූලි 2015.
ප්‍රවර්ග:
- ශ්‍රී ලංකාවේ ජලාශ
- පුත්තලම දිස්ත්‍රික්කය

