පවුල් පසුබිම
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ හා ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි මුණසිංහ මහත්මියගේ වැඩිමහල් පුත්‍රයාය. ඔහුගේ සහෝදරිය වන මාධවී වත්සලා රංගන ශිල්පිණියක් හා නිවේදිකාවකී. බාල සහෝදරයා වන සජිත ඇන්තනිද ජනප්‍රිය රංගන ශිල්පියෙකි. අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී සේනක ටයිටස් ඇන්තනි හා ප්‍රවීණ රංගන ශිල්පී සුදත් ඇන්තනි යන මහත්වරුන් ඔහුගේ නෑදෑයන්වේ.
රංගන දායකත්වය
එක පෙලට තිරගත වූ දැවැන්ත සින්හල සිනමා චිත්‍රපට රාශියක ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී. එමෙන්ම ඔහු ටෙලිනාට්‍යය කිහිපයකද රංගනයේ යෙදී ඇත.
ටෙලිනාට්‍යය
- ගරුඩ මුහුර්ථය
- දස්කොන් (රූපවාහිනී කතාමාලාව)
- වීදුරු තිර
- සී රජ
- හීනයකී මේ ආදරේ
සිනමාව
- 2013 - සිරි පැරකුම්
- 2023 - ගුත්තිල (2023 චිත්‍රපටිය)
- 2023 - දඩයිම
- 2023 - ශ්‍රි වික්‍රම
- 2024 - සිංහබාහු (චිත්‍රපටය)
- ළඟදීම - සරා සුසුම්