සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කිම් ජොං අං (කොරියානු: 김정은; උච්ඡාරණය: [kim.dzɔŋ.ɯn]; උපත: 1982 හෝ 1983 ජනවාරි 8) යනු උතුරු කොරියානු දේශපාලනඥයෙකු වන අතර, ඔහු 2011 සිට උතුරු කොරියාවේ උත්තරීතර නා

Kim Jong-un

  • මුල් පිටුව
  • Kim Jong-un

කිම් ජොං අං (කොරියානු: 김정은; උච්ඡාරණය: [kim.dzɔŋ.ɯn]; උපත: 1982 හෝ 1983 ජනවාරි 8) යනු උතුරු කොරියානු දේශපාලනඥයෙකු වන අතර, ඔහු 2011 සිට උතුරු කොරියාවේ උත්තරීතර නායකයා ලෙස ද, 2012 සිට කොරියානු කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද ක්‍රියා කරයි. ඔහු උතුරු කොරියාවේ දෙවැනි උත්තරීතර නායකයා වූ කිම් ජොං ඉල් ගේ සහ කෝ යොං හුයි ගේ පුත්‍රයා යි. එමෙන්ම ඔහු උතුරු කොරියාවේ නිර්මාතෲ සහ ප්‍රථම උත්තරීතර නායකයා වූ කිම් ඉල් සං ගේ පුත්‍රයායි.

කිම් ජොං අං
김정은
උතුරු කොරියාවේ උත්තරීතර නායකයා
තනතුරුධාරී
තනතුර දරමින්
17 දෙසැම්බර් 2011
Premierචේ යොං-රිම්
පක් පොං-ජූ
පූර්වප්‍රාප්තිකයාකිම් ජොං-ඉල්
කොරියාවේ කම්කරු පක්ෂයේ පළමුවන ලේකම්
තනතුරුධාරී
තනතුර දරමින්
11 අප්‍රේල් 2012
Deputyකිම් යොං-නම්
චේ යොං-රිම්
චේ යෝං-හේ
ලී යොං-හෝ
පූර්වප්‍රාප්තිකයාකිම් ජොං-ඉල් (මහා ලේකම්)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 07, 2026

    එන්ටීවී (තුර්කිය)

  • අප්‍රේල් 20, 2026

    නයිල් ගඟ

  • මැයි 04, 2026

    නැගෙනහිර ටිමෝරය

  • අප්‍රේල් 17, 2026

    Athauda Seneviratne

  • අප්‍රේල් 25, 2026

    ඉස්ලාමයේ ව්‍යාප්තිය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට