සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රුහුණු රාජධානිය (කෙටියෙන් රුහුණු රට) මහවැලි ගඟට දකුණින් පිහිටි භූමි ප්‍රදේශය අතීතයේ හැඳින්වූ නාමයයි. එහි බොහෝ විට ස්වදේශීය ජනයා වාසය කළේය. නමුත් මහානාග රජ විසින

රුහුණු රට

  • මුල් පිටුව
  • රුහුණු රට

රුහුණු රාජධානිය (කෙටියෙන් රුහුණු රට) මහවැලි ගඟට දකුණින් පිහිටි භූමි ප්‍රදේශය අතීතයේ හැඳින්වූ නාමයයි. එහි බොහෝ විට ස්වදේශීය ජනයා වාසය කළේය. නමුත් මහානාග රජ විසින් රුහුණේ මාගම රාජ්‍යය ආරම්භ කළේය. පසුකාලීනව කතරගම ප්‍රදේශයද මාගම, කාවන්තිස්ස රජගේ පියා වූ ගෝඨාභය රජ මාගම රාජ්‍යය වෙත ඈදා ගත්තේය. ඒ වනවිට රුහුණ තුළ මාගම රාජ්‍යය හැර කැළණි රාජ්‍යය (කැළණිය), ගිරි රාජ්‍යය (මහියංගනය අසල), සේරු රාජ්‍යය (සේරුවාවිල) ලෙස තවත් ප්‍රාදේශීය රාජ්‍ය තුනක්ද විය. නමුත් කාවන්තිස්ස රජ විසින් ආවාහ, විවාහ, ආගමික යන උපක්‍රම මගින් වෙන්ව තිබු මෙම රාජ්‍ය එක්කොට රුහුණ එක්සත් කළේය.

ආශ්‍රිත ලිපි

  • තුන් සිංහලේ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 28, 2026

    Joseph Priestley

  • ජූනි 15, 2026

    යූ ආ-ඉන්

  • ජූනි 12, 2026

    සූලූ භාෂාව

  • අප්‍රේල් 07, 2026

    ජූලියස් සීසර්

  • ජූනි 17, 2026

    Michael Ondaatje

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට