සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

තෙලිඟු (ඉංග්‍රීසිඋච්චාරණය: /ˈtɛlᵿɡuː/;తెలుగు [t̪el̪uɡu]) යනු ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂාවකි. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රාජ්‍ය බසයි. 74,000,000කගේ

තෙලිඟු භාෂාව

  • මුල් පිටුව
  • තෙලිඟු භාෂාව

තෙලිඟු (ඉංග්‍රීසිඋච්චාරණය: /ˈtɛlᵿɡuː/;తెలుగు [t̪el̪uɡu]) යනු ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂාවකි. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රාජ්‍ය බසයි. 74,000,000කගේ පමණ මව් බසයි. අතීතයේ අණ්ඩර දෙමළ යනුවෙන් හැඳින්වූයේ ද මෙම බසයි.[තහවුරු කර නොමැත]

තෙලිඟු
తెలుగు
උච්චාරණයIPA: [t̪el̪uɡu]
ස්වදේශික වන්නේඉන්දියාව
කලාපයආන්ධ්‍ර ප්‍රදේශ්, තෙලංගානා, යානම් (පුදුචෙරි) සහ යාබද ප්‍රාන්ත
ජන වර්ගයතෙලිඟු ජනයා
ස්වදේශික හසුරුවන්නන්
(මිලියන 74.0 cited 2001)
භාෂා පවුල
ද්‍රවිඩ
  • දකුණු
    • දකුණු-මධ්‍යම
      • තෙලිඟු භාෂා
        • තෙලිඟු
ලේඛන ක්‍රමය
තෙලිඟු වර්ණමාලාව
තෙලිඟු බ්‍රේල්
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
පහත ඉන්දියාවේ ප්‍රාන්ත සහ ඒකාබද්ධ භූමි:
  • ආන්ධ්‍ර ප්‍රදේශ්
  • තෙලංගානා
  • යානම්
භාෂා කේත
ISO 639-1te
ISO 639-2tel
ISO 639-3tel
ග්ලොටෝලොග්telu1262  තෙලිඟු
oldt1249  පැරණි තෙලිඟු
ලින්ග්වාස්ෆියර්49-DBA-aa
තෙලිඟු භාෂාව ආන්ධ්‍ර ප්‍රදේශ්, තෙලංගානා, යානම් (පුදුචෙරි) සඳහා ස්වදේශික වේ.
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    ආර්ක්ටික් සාගරය

  • අප්‍රේල් 03, 2026

    United States

  • මාර්තු 10, 2026

    බෙංගාල බොක්ක

  • මැයි 16, 2026

    Che Guevara

  • අප්‍රේල් 05, 2026

    දුම්වැටි තහනම

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට