සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කෲව් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මඟින් ලබාදුන් නාමමාත්‍රික බලය ගැන ලාංකිකයෝ සතුටට පත් නොවූහ. එනිසා 1919දී ජාතික සංගමය පිහි‍ටුවාගෙන ආණ්ඩුක්‍රම උද්ඝෝෂණ කෙරිණි

මැනිං ආණ්ඩුක්‍රමය

  • මුල් පිටුව
  • මැනිං ආණ්ඩුක්‍රමය

කෲව් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මඟින් ලබාදුන් නාමමාත්‍රික බලය ගැන ලාංකිකයෝ සතුටට පත් නොවූහ. එනිසා 1919දී ජාතික සංගමය පිහි‍ටුවාගෙන ආණ්ඩුක්‍රම උද්ඝෝෂණ කෙරිණි. ඊට ප්‍රතිචාර ලෙස මෙම මැනිං ආණ්ඩුක්‍රමය ඉදිරිපත්වූ අතර එය ක්‍රි.ව.1920 සිට ක්‍රියාත්මක විණි.

විශේෂ ලක්‍ෂණ

  • ප්‍රථමවරට නිලනොලත් නියෝජිතයන් බහුතරයක් පත්කෙරිණි.
  • පළාත්බද ඡන්‍ද කොට්ඨාශ ක්‍රමය හඳුන්වාදිනි.
  • ඡන්‍ද බලය පුළුල් කෙරිණි.
  • ජනවාර්ගික නියෝජනය එලෙස ම පැවැතිණි.
  • ව්‍යවස්ථාදායක මණ්ඩලයේ බලතල පුළුල් කෙරිණි.
  • රාජ්‍ය පරිපාලන කටයුතු ආණ්ඩුකාරයා සතුවීය.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    ඉන්දීය සයුර

  • මාර්තු 31, 2026

    ගුත්තිල කාව්‍ය

  • අප්‍රේල් 05, 2026

    පණ්ඩුකාභය රජු

  • අප්‍රේල් 01, 2026

    ලිංගික අප්‍රාණිකත්වය

  • මාර්තු 29, 2026

    දේශගුණය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට