සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කිසියම් වස්තුවක කක්ෂීය කාලාවර්තය යනු, තවත් වස්තුවක් වටා එක් සම්පූර්ණ කක්ෂයක් ගමන් කිරීමට එයට ගතවන කාලය වෙයි.

කක්ෂීය කාලාවර්තය

  • මුල් පිටුව
  • කක්ෂීය කාලාවර්තය

කිසියම් වස්තුවක කක්ෂීය කාලාවර්තය යනු, තවත් වස්තුවක් වටා එක් සම්පූර්ණ කක්ෂයක් ගමන් කිරීමට එයට ගතවන කාලය වෙයි.

තාරකා විද්‍යාවෙහි ගැඹුරට නොගොස් මෙය විස්තර කළ හොත් මෙයින් හැඳින්වෙන්නේ, තාරකා වලට සාපේක්ෂව ගණනය කෙරෙන, තාරකා විද්‍යාත්මක වස්තුවක නක්ෂත්‍ර කාලාවර්තය වෙයි .

සූර්යයා (හෝ වෙනත් බගෝලීය වස්තුවක්) වටා, වස්තුවක කක්ෂීය කාලාවර්තයන් විවිධ වර්ගයන් වෙති:

  • නක්ෂත්‍ර කාලාවර්තය යනු, තාරකා වලට සාපේක්ෂව, වස්තුවක් විසින් සම්පූර්ණ කක්ෂයක ගමනෙහි යෙදීමෙහි කාලික චක්‍රයයි. මෙය, අවස්ථිතික (භ්‍රමණය-නොවන) සමුද්දේශ රාමුවක කක්ෂීය කාලාවර්තය වෙයි.
  • සංගම කාලාවර්තය
  • ඩරකොනිටීය කාලාවර්තය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 29, 2026

    භෛරව රාගය

  • මැයි 02, 2026

    භූසමවේගී කක්ෂය

  • මැයි 31, 2026

    සාස් රෝගය

  • අප්‍රේල් 10, 2026

    ජේසුස් වහන්සේගේ උප්පත්තිය

  • මැයි 02, 2026

    Opium Wars

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට