සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

බේකර්ස් ඇල්ල ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන සුන්දරම දියඇලි වලින් එකක් වේ. බෙලිහුල් ඔයේ අතු ගංගාවකින් හටගන්නා මෙම දියඇල්ල, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.

බේකර්ස් ඇල්ල

  • මුල් පිටුව
  • බේකර්ස් ඇල්ල

බේකර්ස් ඇල්ල ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන සුන්දරම දියඇලි වලින් එකක් වේ. බෙලිහුල් ඔයේ අතු ගංගාවකින් හටගන්නා මෙම දියඇල්ල, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.

බේකර්ස් ඇල්ල
බේකර්ස් ඇල්ල
Map
පිහිටීමශ්‍රී ලංකාව හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාව
සමස්ථ උසමීටර් 20
පතන සංඛ්‍යාව2
ජල මූලාශ්‍රයබෙලිහුල් ඔය

දියඇල්ලෙහි සමස්ත උස මීටර් 20 ක් පමණ වෙයි. බේකර්ස් ඇල්ල සොයාගත්, ප්‍රකට ගවේෂකයෙකු වූ ශ්‍රීමත් සැමුවෙල් බේකර්ගේ නාමයෙන් මේ දියඇල්ල නම්කොට තිබේ.

මේවාද බලන්න

  • ශ්‍රී ලංකාවේ දියඇලි

ආශ්‍රිත

  1. Senanayake 2004: p. 37-38
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූලි 15, 2026

    Local transmission

  • අප්‍රේල් 15, 2026

    South America

  • මැයි 24, 2026

    Thomas Jefferson

  • මාර්තු 10, 2026

    අනගාරික ධර්මපාල

  • මැයි 31, 2026

    Cuban peso

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට