සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඩෙවෝන් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දර දිය ඇලි වලින් එකක්ය. නුවර එළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේට බටහිරින් A7 මාර්ගය ආශ්‍රිතව ඩෙවෝන් දිය ඇල්ල පිහිටා ඇත. දිය ඇල්ලට ඩෙව

ඩෙවෝන් ඇල්ල

  • මුල් පිටුව
  • ඩෙවෝන් ඇල්ල

ඩෙවෝන් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දර දිය ඇලි වලින් එකක්ය. නුවර එළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේට බටහිරින් A7 මාර්ගය ආශ්‍රිතව ඩෙවෝන් දිය ඇල්ල පිහිටා ඇත. දිය ඇල්ලට ඩෙවෝන් යන නාමය ඉංග්‍රීසි ජාතික පුරෝගාමි තේ වැවිලිකරුවෙකු වු ඩෙවෝන් මහතාගේ නාමය නිසා ලැබිණ. දිය ඇල්ලේ උස මිටර 97කි. ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් උස අනුව ඩෙවෝන් දිය ඇල්ල 19 වැනි ස්ථානය ලබා ගනී. මුහුදු මට්ටමේ සිට මිටර 1140ක් උසකින් දිය ඇල්ල පිහිටා ඇත. ජල ප්‍රභවයකොත්මලේ ඔයයි.

ඩෙවෝන් ඇල්ල
Map
පිහිටීමශ්‍රී ලංකාව තලවකැලේ, ශ්‍රී ලංකාව
වර්ගයTiered
සමස්ථ උසමීටර 97
පතන සංඛ්‍යාව3
ජල මූලාශ්‍රයකොත්මලේ ඔය

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ දිය ඇලි‎

බාහිර සබැදි

 
ඩෙවෝන් ඇල්ල හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
  • Devon waterfall , Talawakelle , Sri Lanka
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    ලංකාවේ රාජාණ්ඩුව

  • අප්‍රේල් 08, 2026

    ලංකේශ්වරි දේවිය

  • මාර්තු 22, 2026

    උඩරට ගිවිසුම

  • ජූනි 05, 2026

    ලූක්ගේ සුවිශේෂය

  • අප්‍රේල් 03, 2026

    Washington, D.C.

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට