සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සංයුක්ත ගණිතය යනු ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිතය යන විෂයයන් කොටස් දෙක එකතු කිරීම මගින් 2001 වසරේ හදුන්වා දෙනු ලැබූ විෂයයයි. අ.පො.ස උසස් පෙළ භෞතිය විද්‍යා විෂය

සංයුක්ත ගණිතය

  • මුල් පිටුව
  • සංයුක්ත ගණිතය

සංයුක්ත ගණිතය යනු ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිතය යන විෂයයන් කොටස් දෙක එකතු කිරීම මගින් 2001 වසරේ හදුන්වා දෙනු ලැබූ විෂයයයි. අ.පො.ස උසස් පෙළ භෞතිය විද්‍යා විෂය ධාරාවේ ප්‍රධාන ⁣විෂය ලෙස මෙම විෂය හැදෑරිය යුතුවේ.

ශුද්ධ ගණිතය තුල

  • සීමාව
  • අවකලනය
  • අනුකලනය
  • ශ්‍රේණි
  • බහුපද ශ්‍රිත
  • වර්ගජ ශ්‍රිත
  • ත්‍රිකෝණමිතිය
  • සංකරණ හා සංයෝජන
  • සරල රේඛාව හා වෘත්තය
  • සංකීර්ණ සංඛ්‍යා
  • න්‍යාස

ආදී ඒකක ඇතුලත් වේ..

ව්‍යවහාරික ගණිතය තුල

  • සරල රේඛීය චලිතය
  • සරල අනුවර්තී චලිතය
  • භ්‍රමණ චලිතය
  • වෘත්ත චලිතය
  • දෛශික
  • නිව්ටන්ගේ චලිත නියම
  • සන්ධි කළ දඬු හා බෝ අංකනය
  • සංඛ්‍යානය
  • සම්භාවිතාවය
  • ඝර්ෂණය
  • ගුරුත්ව කේන්ද්‍රය
  • ආවේගය හා ගැටුම්

ආදී ඒකක ඇතුලත් වේ..

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 17, 2026

    චන්දන අබේරත්න

  • මාර්තු 18, 2026

    ජලය

  • අප්‍රේල් 06, 2026

    අටවන එඩ්වර්ඩ්

  • මැයි 04, 2026

    Party system

  • අප්‍රේල් 28, 2026

    රන් දේදුන්නක්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට