සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රසායන විද්‍යාවෙහි, රසායනික ද්‍රව්‍යයක් යනු නිත්‍ය රසායනික සංයුතියක් සහ ලාක්ෂණික ගුණ සහිත පදාර්ථයෙහි ස්වරූපයකි. භෞතික විඝටන ක්‍රම ආශ්‍රයෙන්, එනම් රසායනික බන්ධන බ

රසායනික ද්‍රව්‍යය

  • මුල් පිටුව
  • රසායනික ද්‍රව්‍යය

රසායන විද්‍යාවෙහි, රසායනික ද්‍රව්‍යයක් යනු නිත්‍ය රසායනික සංයුතියක් සහ ලාක්ෂණික ගුණ සහිත පදාර්ථයෙහි ස්වරූපයකි. භෞතික විඝටන ක්‍රම ආශ්‍රයෙන්, එනම් රසායනික බන්ධන බිඳීමෙන් තොරව, එය සංරචක බවට වෙන් කල නොහැක. ඒවා ඝන, ද්‍රව හෝ වායු විය හැක.

හුමාලය සහ ද්‍රව ජලය යනු ජලය නම් එකම රසායනික ද්‍රව්‍යයෙහි වෙනස් ස්වභාවයෝ වෙති.

සටහන් සහ ආශ්‍රිත

  1. IUPAC, කොම්පෙන්ඩියම් ඔෆ් කෙමිකල් ටර්මිනොලොජි, 2වන සංස්. (ද "ගෝල්ඩ් බුක්") (1997). මාර්ගගත සංශෝධිත අනුවාදය:  (2006-) "කෙමිකල් සබ්ස්ටන්ස්".
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    සිරිල් මැතිව්

  • මාර්තු 19, 2026

    යාපහුව බලකොටුව

  • මැයි 21, 2026

    ලිබරල් ගතානුගතිකවාදය

  • මාර්තු 13, 2026

    අශෝක අධිරාජයා

  • අප්‍රේල් 07, 2026

    වේදිකා නාට්‍ය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට