සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අයිෆල් කුළුණ යනු පැරීසියේ පිහිටා ඇති යකඩ කුළුණකි. ඇන්ටනාව සමග කුළුණේ සම්පුර්ණ උස මීටර 324.00 (අඩි 1,063 ) වේ. මෙම කුළුණ ගොඩනැගීමේ කටයුතු ක්‍රි.ව 1887 දි ආරම්භ ක

අයිෆල් කුළුණ

  • මුල් පිටුව
  • අයිෆල් කුළුණ

අයිෆල් කුළුණ යනු පැරීසියේ පිහිටා ඇති යකඩ කුළුණකි. ඇන්ටනාව සමග කුළුණේ සම්පුර්ණ උස මීටර 324.00 (අඩි 1,063 ) වේ. මෙම කුළුණ ගොඩනැගීමේ කටයුතු ක්‍රි.ව 1887 දි ආරම්භ කරණ ලද අතර ක්‍රි.ව 1889 දි එය අවසාන විය . ලොව උසම කුළුණු අතරින් එකක් වන මෙම කුළුණ විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත. මෙය 1889 සිට 1930 දක්වා ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙසින් නම්කර තිබිණි.

අයිෆල් කුළුණ

පටුන

ආශ්‍රිත ලිපි

  •  ප්‍රංශය ද්වාරය
  • පැරිස් කලාපයේ උසම ගොඩනැගිලි සහ ව්‍යුහ ලැයිස්තුව
  • උසම ගොඩනැගිලි සහ ව්‍යුහ ලැයිස්තුව
  • උසම කුළුණු ලැයිස්තුව
  • උසම නිදහස් ව්‍යුහ ලැයිස්තුව
  • උසම නිදහස් වානේ ව්‍යුහ ලැයිස්තුව
  • 20 වන සියවසට පෙර ඉදි කළ උසම ව්‍යුහ ලැයිස්තුව
  • සම්ප්‍රේෂණ අඩවි ලැයිස්තුව
  • දැලිස් කුළුණු
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 16, 2026

    සිහිනයකි ආදරේ

  • අප්‍රේල් 20, 2026

    කෘතිම වෙරළ

  • ජූනි 17, 2026

    Nasopharyngeal swab

  • අප්‍රේල් 06, 2026

    වෙල්ගම් වෙහෙර

  • මැයි 17, 2026

    කෝසල ජයවීර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට