සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

මේජර් ජෙනරල් ඩඩ්ලි වීරමන් (ඉංග්‍රීසි: Dudley (Saranath) Weeraman) psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (ඉ

ඩඩ්ලි වීරමන්

විකිපීඩියා වෙතින්
ඩඩ්ලි වීරමන්
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
නිලයමේජර් ජෙනරල්
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

මේජර් ජෙනරල් ඩඩ්ලි වීරමන් (ඉංග්‍රීසි: Dudley (Saranath) Weeraman) psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (ඉංජිනේරු නඩත්තු - උතුරු මැද බාර), හිටපු මිලිටරි ඇටෑෂේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමරිකානු එක්සත් ජනපදය තනතුර හොබවයි.

මේජර් ජෙනරල් 'ඩඩ්ලි වීරමන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
ඉහළට