| අමල් කරුනාසේකර | |
|---|---|
| සේවාව/ශාඛාව | ශ්රී ලංකා යුද්ධ හමුදාව |
| නිලය | මේජර් ජෙනරල් |
| ඒකකය | ශ්රී ලංකා පාබල හමුදාව |
| දැරූ තනතුරු | යුද හමුදා මාණ්ඩලික ප්රධානී |
| සටන් / යුද්ධ | ශ්රී ලාංකික සිවිල් යුද්ධය |
මේජර් ජෙනරල් අමල් කරුනාසේකර (ඉංග්රීසි: Amal Karunasekara) VSV, RSP, USP, psc යනු ශ්රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ශ්රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්රධානී තනතුර හොබවයි. හිටපු අධ්යක්ෂ හමුදා බුද්ධි අංශය.
මේජර් ජෙනරල් අමල් කරුනාසේකර කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- මේජර් ජෙනරල් අමල් කරුනාසේකරයන් ගේ ඉංග්රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
- ත්රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති 2015-11-13 at the Wayback Machine
ප්රවර්ග:
- චරිත කතා
- ශ්රී ලාංකිකයෝ
- ශ්රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන්
- ශ්රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- ආදි නාලන්දියයෝ
- ශ්රී ලාංකික ජෙනරාල්වරු