උපුල් සොන්නාදර | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය |
| සංගණ්‍ය වන්නේ | පීඨාධිපති විද්‍යා පීඨය කොළඹ විශ්ව විද්‍යාලය |
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් සොන්නාදර (ඉංග්‍රීසි: Upul Sonnadara) යනු පීඨාධිපති විද්‍යා පීඨය කොළඹ විශ්ව විද්‍යාලය, සභාපති (නවීන තාක්ෂණය) ආතර් සී. ක්ලාක් ආයතනය මොරටුව, භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය.
මොහු කොළඹ විශ්වවිද්‍යාලය, පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලය ඇමරිකානු එක්සත් ජනපදයහි උපාධිදරයෙකි.
උපුල් සොන්නාදර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
ප්‍රවර්ග:
- චරිත කතා
- ශ්‍රී ලාංකිකයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- ආදි නාලන්දියයෝ
- මහාචාර්යවරු - ශ්‍රී ලංකා