ආනන්ද සමරසේකර | |
|---|---|
| උපත | කොළඹ ලංකාව |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානි |
වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමරසේකර (ඉංග්‍රීසි: Ananda Samarasekara) යනු කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානීය. ඔහු මාලබේ සයිටම් විශ්ව විද්‍යාලයේ (පුද්ගලික) උප කුලපති ධූරය වර්තමානයේ හොබවයි.
වැදගත් සිද්ධීන්.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා වරදකරුවකු වන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කරන ලදී. ඒ අනුව 2017 - ජූලි - 05 වන දින ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 6කට තහනම් කිරීමට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර තිබේ.
එමෙන්ම මළ සිරුරකට අදාලව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වසර හයක කාලයක් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා 2017- ජූලි - 05 දින වරෙන්තු නිකුත් 2020-09-25 at the Wayback Machine කරන ලදී.
ජීවන සටහන්
වෛද්‍ය ආනන්ද සමරසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
- ගිනි ඇවිළී ඇත්තේ පණ පිටින් සිටියදී - පරීක්ෂණ ඉක්මනින් කළා වගේ සැකකරුවන් වහාම අල්ලන්න 2020-09-29 at the Wayback Machine
- තාජුඩීන් සිද්ධියට සැක හිටපු පොලිස් ලොක්කෝ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් 2018-08-31 at the Wayback Machine
- වෛද්‍ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්න වරෙන්තු
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය 2020-07-23 at the Wayback Machine
- චරිත කතා
- ශ්‍රී ලාංකිකයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- ආදි නාලන්දියයෝ
- මහාචාර්යවරු - ශ්‍රී ලංකා